ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
පලවෙනි කමෙන්ට් එක දැක්ක හැටිය මං හිතුවේ ගං ඉවුර අපිට තහනම් කලාපයක් වගේ කියලා
ඒත් දෙවෙනි කමෙන්ට් එක දැක්කම ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් උනා
මාත් යනවා සමහර දවස් වලට මහවැලි ගං ඉවුරට
ඒ ගොඩක් ලොකු ප්‍රෂ්ණයක් ආවාම
කියන්න සතුටුයි
ගිහින් එනකොට
අනිවා......
විසදුම අතේ

ඕනෑම හිත හොඳ පොරකට ගංතෙරට එන්න පුළුවන්.. උඹ වගේ උපාසක බලලෙක්ට උනත් අවුලක් නෑ...
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලවෙනි කමෙන්ට් එක දැක්ක හැටිය මං හිතුවේ ගං ඉවුර අපිට තහනම් කලාපයක් වගේ කියලා
    ඒත් දෙවෙනි කමෙන්ට් එක දැක්කම ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් උනා
    මාත් යනවා සමහර දවස් වලට මහවැලි ගං ඉවුරට
    ඒ ගොඩක් ලොකු ප්‍රෂ්ණයක් ආවාම
    කියන්න සතුටුයි
    ගිහින් එනකොට
    අනිවා......
    විසදුම අතේ

    :shocked::shocked: පළවෙනි කොමෙන්ටුව දැම්මෙ මම..ඒකෙ මොකක්ද තිබුන වැරැද්ද ??:shocked::shocked:
    මේක ඕනම කෙනෙක්ට ඇවිත් හිත සන්සුන කරගෙන යන්න පුළුවන් පාරාදීසයක් වගේ තැනක්. කවුරැත් මුකුත් කියන්නෙ නැහැ. හොරෙන් බලන්නෙ නැහැ. කප්පන් ගන්නෙ නැහැ. කෙල්ලෙක් එක්ක වුවත් ඇවිත් නිදහසේ ඉදල යන්න පුළුවන්. ආරක්ෂාව 100% තියෙනවා.

    පූසි එනවනම් එක්කන් වරෙන්. අපි මුකුත් කියන්නෙම නැහැ:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවා ..හෙට සෙට් වෙමු.. කස්ටිය ගගට බහින්නනම් එපා.. මිනී කන කිඹුල්ලු...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :frown::frown::frown::growl::growl::growl::growl: බෝඩ් එක ගහල තිබ්බෙ නැත්නම් මම දන්නව :frown::frown:
    ඉතින් මම කියන්න ගියේ කුමාර ගේ graphic නම් පට්ට කියල..........කොහෙද ඒක කියන්න කලින් එළකිරි site එක down උනා නේ.......බාගයය් වැටුනේ ඒක හින්ද..........:rofl::rofl::rofl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම යනවා ..හෙට සෙට් වෙමු.. කස්ටිය ගගට බහින්නනම් එපා.. මිනී කන කිඹුල්ලු...

    හොඳා හොඳා.. පරිස්සමින් ගිහින් වරෙන්... :):)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    හැමෝටම කියන්න ඕන.. මේ එලකිරියට ආපු මුල් දවස් වල මං ත්‍රෙඩ් දාන්න, රෙප් දෙන්න දන්නේ නෑ... ඒත් මේ sandhanuwan1 තමා මට ඒ ඔක්කොම කියල දුන්නේ... බොහොම ස්තුතියි මචන්.. කළගුණ දන්න කෙනෙක් විදියට එළකිරියේ ඉන්න තාක් කල් උඹ කරපු උදවුව අමතක කරන්නේ නෑ.. මේ තියෙන්නේ මට කියල දුන්න විදිය



    Visitor Messages 1 to 4 of 4

    11-26-2010 11:35 AM sandhanuwan1
    thawa monawahari thiyanawanam kiyanna
    Report

    11-26-2010 11:28 AM genius89
    thnx machan.. ube link1 mata godak helpful una
    Edit Report

    11-25-2010 07:19 PM sandhanuwan1
    me thread eka balahan ubata wadagath wey
    http://www.elakiri.com/forum/showthread.php?t=782314
    Report

    11-25-2010 07:07 PM sandhanuwan1
    machan lesima widiya kiyannam
    me thread eka vam pathhthe kelaware thiyanawa
    Elakiri Community kiyala
    eka click karanna
    itapasse wena page ekak set wey
    eke oyata kamathi ekak click karanna
    samannayen Elakiri Talk thama kawuruth danne
    eka click karanahama thawa page ekak enawa
    eke vam paththe uda kelawere thiyanawa NEW THREAD kiyala
    dan eka click karanna
    iita passe kamathi deyak danna

    Report
     
    Last edited:
    • Like
    Reactions: sandhanuwan1