සමනල්ලු පූස්ලුතොනේ සමනල් වල් පුස් තඩියා

අනේ ගොන්සිලෝ යන්න එපා...
ඔය වඩේ ටික දැන් මාස 5 ක් විතර පරණයි නේද? දැන් ඕව මේ ගගට විසි කරපන්... PHI ආවොත් උඹට යන්නම වෙයි.. ඒ නිසා මේ අයිනකින් ගිනිමැලයක් ගහගන පාඩුවේ වඩේ ටිකක් බැදපන්
මේ උබ මගෙන් මොකුත් නොහැ ඉන්නවද?
මං යන්න කියලා හැදුවේ.....ගොඩක් කට්ටිය ඉන්න කිවනේ එකා නිසා ඉන්නවා......

දාපන් 5 ක් 

සමනල්ලු පූස්ලු
අනේ මන්දා ඔළුව කොහෙහරි වැදිලද?
කුණු වඩේ කාලා අස්පුට් වෙලාද?![]()
මේ උබ මගෙන් මොකුත් නොහැ ඉන්නවද?
![]()






මෙන්න පොඩි එකා ඇවිල්ල............කොහොමද අක්ක සනීපෙන් ඉන්නවද???What's up guy's![]()
මෙන්න පොඩි එකා ඇවිල්ල............කොහොමද අක්ක සනීපෙන් ඉන්නවද???




sorry wenna one parakku unaata mage modem eke limit panala ithin hithaaganna puluwan ne speed eka

10bps wage thamayi enne


ඒ අස්සේ එළකිරි එකත් down උනා බන්...............sorry wenna one parakku unaata mage modem eke limit panala ithin hithaaganna puluwan ne speed eka
10bps wage thamayi enne
![]()


trip එකෙන් පස්සේ අදද කොහෙද දැක්කේ බන් උබව..........මෙන්න මම ආවෝ...................



trip එකෙන් පස්සේ අදද කොහෙද දැක්කේ බන් උබව..........![]()