ගංතෙර

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    paadam karapiya yakoo.ccna goda daagena mata kiyapan.puluwan unoth ubata hoda thenak set karala dennam
    අම්මට සිරි......ඕව කියද්දී මට හෙට ඉදන් පාඩම් කරන්න හිතෙනවා බන්........campus select උනේ නැත්නං Cisco පිහිට තමය්..........:D:D:D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අම්මට විශ් කරා කියන්න:D:D:D

    ok malli.. Thanx

    trip එකෙන් පස්සේ අදද කොහෙද දැක්කේ බන් උබව..........:cool::cool::cool:
    ubawa dakke ada....

    ada ammage b'day eka.. ekai enna parakku une...

    ආ... ෆ්ලැටා මල්ලිත් ඇවිත් ඉන්නේ... කොහොමැයි ඉතින් වාසේ දේසේ..

    DJFLAT ganada oya kathakaranne..?? :P:P:P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ආ... ෆ්ලැටා මල්ලිත් ඇවිත් ඉන්නේ... කොහොමැයි ඉතින් වාසේ දේසේ..

    අන්තිමයි දිවිනසාගන්න ක්‍රමයක් හොයමින් සිටිනවා:baffled::baffled:.ජීනියස් අක්කව මතක්කලා කියන්න
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    paadam karapiya yakoo.ccna goda daagena mata kiyapan.puluwan unoth ubata hoda thenak set karala dennam

    මාත් නුවර වින් සිස් එකේ CCNA ඉගෙනගත්තා බං... ඒත් පස්සේ එක්සෑම් එකට කලින් ප්‍රශ්න එහෙම හොයාගන ඒවාට උත්තර හොයනකොට තමා තේරුනේ අරු අපිට උගන්නපු මගුලක් නෑ කියල... බොරුවට සල්ලි වියදම් කරලා ෆේල් වෙන්න එක්සැම් කරන්න ඕන නැති නිසා මං CCNA අතැරලා දැම්මා... :( :(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අන්තිමයි දිවිනසාගන්න ක්‍රමයක් හොයමින් සිටිනවා:baffled::baffled:.ජීනියස් අක්කව මතක්කලා කියන්න

    ඒ මොකෝ බං... මොකක්ද ප්‍රශ්නේ? :shocked::shocked:
     
    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    aniawa... mamath me wadeta hari kamathi... ela set ekak bahala inne... apith enawo ehenam..... siyaluma sahodarayanta jaya wewa....
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මාත් නුවර වින් සිස් එකේ CCNA ඉගෙනගත්තා බං... ඒත් පස්සේ එක්සෑම් එකට කලින් ප්‍රශ්න එහෙම හොයාගන ඒවාට උත්තර හොයනකොට තමා තේරුනේ අරු අපිට උගන්නපු මගුලක් නෑ කියල... බොරුවට සල්ලි වියදම් කරලා ෆේල් වෙන්න එක්සැම් කරන්න ඕන නැති නිසා මං CCNA අතැරලා දැම්මා... :( :(

    aparaade
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    aniawa... mamath me wadeta hari kamathi... ela set ekak bahala inne... apith enawo ehenam..... siyaluma sahodarayanta jaya wewa....

    ආ... එන්න එන්න.. සාදරයෙන් පිලිගන්නවා...

    මේකේ ඉන්නේ ඕන දේකට රෙඩි නියම එළකිරි සෙට් එකක්...