XtReAmE cHaTteRz 2 !

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඉන්නවද කවුරුත්??

:angry: මැනර්ස් දන්නෙ නැද්ද යකෝ.. :shocked: :sorry: ආයෙ එද්දි ත්‍රේඩ් එකට තට්ටු කරල වරෙන්.. :sorry: :sorry: එක පාරම කඩා පනින්න එපා.. :baffled: :(

:yes: ඔව් ඔව්, කෂ්ටිය ඉන්නව ලු මෙහෙ.. :D
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැන්ද... මම හිතන්නේ කව්රුත් නැහැ.

    me inne ban
    :angry: මැනර්ස් දන්නෙ නැද්ද යකෝ.. :shocked: :sorry: ආයෙ එද්දි ත්‍රේඩ් එකට තට්ටු කරල වරෙන්.. :sorry: :sorry: එක පාරම කඩා පනින්න එපා.. :baffled: :(

    lol sorry ban..mama ilanga paara knock knock daala ennam :D

    :yes: ඔව් ඔව්, කෂ්ටිය ඉන්නව ලු මෙහෙ.. :D

    :( :( :( :( 4keven4 ටැගක් තියේ නම් දීකෝ.. :sorry:

    naa ban mata tags na meke
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mmmmmmm.....ehema ekak nam naa ithin....cz only 2 tags thami thiyene mata... bt oyataoonemanam mama mage 1k ayn karannam :D

    :) හ්ම්ම්... :sorry: අවුලක් නෑ.. :D එහෙනම් මම පස්සෙ ඉල්ලන්නම්.. :sorry: ඉතින් ඔය මොනවහරි කියල දාන්න තමයි. :yes: අවුලක් නෑ.., :) ඒක පස්සෙ ෂේප් කරගමු..