XtReAmE cHaTteRz 2 !

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
moderator ta message karala
wadagath nathi tags ayin karala daana..
anawasha ewwa thinawa meka

naa kamak naa....members lage kamaththa ne :P

:) හ්ම්ම්... :sorry: අවුලක් නෑ.. :D එහෙනම් මම පස්සෙ ඉල්ලන්නම්.. :sorry: ඉතින් ඔය මොනවහරි කියල දාන්න තමයි. :yes: අවුලක් නෑ.., :) ඒක පස්සෙ ෂේප් කරගමු..

mam mage tag ekak ayn kala :D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
naa ban mata tags na meke

:D අවුලක් නෑ මචන්.. :) ඒක ගානක් නෑ..

oki done.... tag karannako :D

:sorry: මම හදිස්සියට ඔය මොකක් හරි ටැග් කලා.. :yes: හොඳ එකක් කල්පනා කරල දාන්නම්.. :) ටැග ඕනෙ නම් කියන්න, ඕ පීම් කරන්න.. :yes: කොහොමහරි අවුලක් නෑ.. :D ඕන වෙලාවක ආපහු ගන්න. :)
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:sorry: මම හදිස්සියට ඔය මොකක් හරි ටැග් කලා.. :yes: හොඳ එකක් කල්පනා කරල දාන්නම්.. :) ටැග ඕනෙ නම් කියන්න, ඕ පීම් කරන්න.. :yes: කොහොමහරි අවුලක් නෑ.. :D ඕන වෙලාවක ආපහු ගන්න. :)

no no mata oone naa...he he :P
 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
moderator ta message karala
wadagath nathi tags ayin karala daana..
anawasha ewwa thinawa meka

:eek: සිරා එහෙම පුළුවන් ද? :( අයිතිකාරයො මට - රෙප් වලින් බනී බං එහෙම උනොත්.. :D අවුලක් නෑ.., :yes: හම්බුන ටැග ම වෙනස් කරන්නම් ඔහෙ.. :sorry:
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    wel yek u r kinda correct
    bt if d world is too much weirdooooooo
    den dres a prob u knw

    world is getting weirder time by time ....
    people develop more needs and wants making the life an extreme hard...
    the less expectations the less weird
    :D
    thats what i think?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :) :)

    ගිටාර් ලෙසන්ස් ද

    :no: නෑ මචන්.. :sorry: මට දැනගන්න ඕන මේ ගිටාර් එකේ කම්බි මලකඩ කන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියල. :eek: ඊයෙ දැම්මෙ 4 වෙනි කම්බි සෙට් එක.. :shocked: දාන දාන එක මලකඩ කාල කුයින්ග් ගාල කැඩිල යනව. :sorry: ගිටාර් එකක් ප්ලේ කරල පිහින්න ඕනෙ ද්? ලෙසන් නම් අම්බානක් තියෙනව. Gibson Learn and master guitar Guitar, 53.5GB ඔතන ඩීවීඩී 20ක් විතර. ඔක්කොම තියේ.. :yes:

    :D හිහී... :yes: මෑන් තමයි මටත් ගිටාර් ගැන ගොඩක් දේවල් කියල දුන්නෙ.. :) ඌ ටියුනර් එකකුත් ගෙනත් දෙන්නම් කීව ඊ බේ එකෙන් මට. :) පස්සෙ සල්ලි බෑන්ක් එකකට දාන්න කියල. එල කොල්ලෙක්.. :yes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    නැ මචන් මම ගිටාර් ගැන නම් දන්නේ නැ....:sorry: