ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කස්ටිය.. මං යනවා නිදාගන්න.. පොඩි ඔලුවේ කැක්කුමකුත් තියනවා.
ගුඩ් නයිට් වේවා..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::shocked::shocked:dialog ekata gihilla 5GB walata wedhi karaganin hebei ithin monthly rental Rs1200.000000000000000000000000000000:baffled::baffled::baffled::P:Pmovie's baanna waedhi karagatte dennam hitenawa 3GB hodhi kiyala:baffled::baffled::baffled:

ඕකක් තිබිල තමයි බොල මං 3GB වලට අඩු කරගත්තේ..
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කස්ටිය.. මං යනවා නිදාගන්න.. පොඩි ඔලුවේ කැක්කුමකුත් තියනවා.
    ගුඩ් නයිට් වේවා..
    එල එල මචන්...........ගූඩ් night එහෙනං.......
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඕකක් තිබිල තමයි බොල මං 3GB වලට අඩු කරගත්තේ..

    අෆෝ ඔව් බන් පට්ට චා 5GB කිව්වට 3GB පැනපුගමන් ස්පීඩ් එක අඩු වෙනවා:angry::angry::angry: මමත් මේ 3GB එකට පනින්න කියල හිතන් ඉන්නේ:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද මේ කිඹුලා දාලා තියෙන අවතාරේ?
    පේනනේත් නෑ බං ඒක

    ඔය ඉන්නේ සොබෙක්........පැරණ ඊජිප්තු වරුන් ගේ දෙවි කෙනෙක්.....කිඹුල් හිසක් තියෙන්නේ.....ජලයට, නයිල් නදියට, අස්වැන්නට අධිපති දෙවියෝ......ඒ වගේ ම රජු ගේ හමුදාවේ දිව්‍යමය යුධ උපදේශක වරයා....!!!:yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඉන්නේ ගංතෙරට, ජලයට අධිපති සොබෙක් දෙවිදු.......නමස්කාර කරපල්ලා........!!!!

    220pxsobeksvg.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසර මොනවත් ඕනේ නෑ........:):):)

    අවසර අනවශ්‍යයි.... ඕනෑම අයෙක් ආරාධිතයි...


    ස්තූතියි... ඔන්න මමත් ආවා.... මේක මොන වගේ තැනක්ද කියලා දැං ටිකක් තේරෙනවා.. :yes::yes::yes::):)