XtReAmE cHaTteRz 2 !

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mama tags daanna danne na :baffled: :oo:

:oo: දකුණු පැත්තෙ, පහල කොනේ එඩිට් ටැග්ස් ගිහින් කැමති දෙයක් ටයිප් කරල ටැග් එක දාන්න පුළුවන්. :no: ඒත් දැන් මේකෙ ටැග් පිරිල, :eek: ඉතින් දාපු කෙනෙක් අයින් කරගන්න ඕන, :no: නැත්තම් අලුතෙන් ටැග් දාන්න බෑ. :sorry:
 
  • Like
Reactions: HellGirl

HellGirl

Member
Apr 12, 2011
757
65
0
Below Earth
:oo: දකුණු පැත්තෙ, පහල කොනේ එඩිට් ටැග්ස් ගිහින් කැමති දෙයක් ටයිප් කරල ටැග් එක දාන්න පුළුවන්. :no: ඒත් දැන් මේකෙ ටැග් පිරිල, :eek: ඉතින් දාපු කෙනෙක් අයින් කරගන්න ඕන, :no: නැත්තම් අලුතෙන් ටැග් දාන්න බෑ. :sorry:

aahh :D thank u!!!!! :D
mamath illaganna oni tage ekak welawaka ;)
 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
aahh :D thank u!!!!! :D
mamath illaganna oni tage ekak welawaka ;)

:) හිහී... :sorry: එක්කනෙක් ට ටැග් 2යි පුළුවන් උපරිම.. :( ඒ නිසා ගොඩක් අය ටැග් රිසර්ව් කරල යනව, :no: ආයෙ ඒව ඉතින් එහෙම්මමයි.. :sorry: පස්සෙ චැට් ත්‍රේඩ් එකට එන්නම්, පොඩි වැඩක් තියෙනව පීසී එකේ.. :)
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වරදක් නෑ.. :)
    මම මේ නිකමට ඔලුව දාල යන්න ආවා... :D
    එලම තමා
    11.gif
    ;)