ස්වයංවින්දනය (පිරිමි / වැඩිහියන්ට පමණි)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ස්වයංවින්දනය (පිරිමි / වැඩිහියන්ට පමණි)

    පළමුව එක් දෙයක් වැටහ ගත යුතු වේ.. ස්වයංවින්දනය යනු දුරචාරයක් හෝ පාපයක්නොවේ...:)
    ස්වයංවින්දනය යනු සෞඛ්‍යට හිතකර ක්‍රියාවක් වේ.මෙය හිතකර නොවන්නේ,එය පමනට වඩ ඉක්මවූ විටයි. :growl:


    අධික ලෙස ස්වයංවින්දනය දීම නිසා ඇතිවිය හැකි ගැටළු කීපයකි.

    ♣ පසු පස වේදනාව (කොදු ඇට පෙළ,උකුල ආශ්‍රිත).
    ♣ නිරන්තර දැනෙන විඩාපත් බව.
    ♣ මානසික ඒකාග්‍රතාවය සහ මතකය සම්බන්ද ගැටළු.
    ♣ දනිස් පන නැති වීම
    ♣ මද ලිංගික අ
    ප්‍රාණවත් බව.
    ♣ වුෂණ හා ලිංග ආශිතව ඇති වන වේදනාව .


    ස්වයංවින්දනය පමණ ඉක්මවන සීමාව පුද්ගයාගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව පුද්ගලයාගෙන් පුද්ගයට වෙනස් විය හැක...:P

    ඔබ සංසර්ගයේ නොයදෙනම් සංසර්ගය යෙදෙන අවස්ථා විරල නම් ඔබට නොලැබී යන සෞඛ්‍ය ප්‍රතිලාභ ද ස්වයංවින්දනය මගින ලබා ගත හැක..
    එමෙන්ම එය පුරස්ථි සම්බහනයක් සහ සෞඛ්‍ය සම්පන්න පුරස්ථි සහ ලිංගික පද්ධතියක් හිමිකර දෙන ක්‍රියාවලියකි..








    උපුටා ගැනීමකි....
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අඩා, මේක type කරන්න පටන්ගත්තාම මතක නෑ මොකක්ද පොස්ට් එක කියල. මල කෙලියයි. :D
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ♣ පසු පස වේදනාව (කොදු ඇට පෙළ,උකුල ආශ්‍රිත).
    ♣ මානසික ඒකාග්‍රතාවය සහ මතකය සම්බන්ද ගැටළු.
    ♣ දනිස් පන නැති වීම

    mea tika nam matath tynwa. hariyta kanne nathi nisa wenna athi :D