SPA යනු ගණිකා මඩම්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන යන බෝඩ් ලෑල්ලට මුවා වී පවත්වාගෙන යන ‘ස්පා’ වසංගතයක් වී හමාරය. මෙරට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මෙම බෝඞ් ලෑල්ල යට ස්පා බිහි වන්නේ හතු පිපෙන්නා මෙන් තරගයටය. බොහෝ ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ හොර රහසේය. සම්බාහන මධ්‍යස්ථානයක් යනු නිල වෙදකම හා බැදුණු ශරීරයත් මනසත් සුවපත් කරන ස්ථානයකි. දේශීය ආයුර්වේදය මෙරට පමණක් නොව අනෙක් රටවලද ප්‍රසිද්ධව ඇති අතර දේශීය ආයුර්වේදය ඔස්සේ ගොඩනැගුණු සම්බාහන ක්‍රියාවලිය අපේ රටට නුපුරුදු හෝ අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් වර්තමානයේ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා යන නම ඇසූ සැණින් සිහියට නැගෙන්නේ කාන්තා ලිංගිකත්වය මුදලට අලෙවි වන ගණිකා මඩම්ය. “spa 24 Hours Open" යනුවෙන් සදහන් කොට ඇති මේවා තුළ සිදුවන ලිංගික ක්‍රියාකාරකම්, ගැහැනු පිරිමි ලිංගික ශ්‍රම වෙළෙඳාම නිසාම නිරන්තරයෙන් පුවත් මවනු ලබයි.

    රටෙන් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට, සම්බාහන ක්‍රමවේද භාවිත කරන සෞඛ්‍ය ක්‍රමවේද වෙනස් වේ. නීතිගත සම්බාහන මධ්‍යස්ථානයක කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වෙන්ව ඇත. කාන්තා සම්බාහන මධ්‍යස්ථානවල සේවය සපයන්නන් වශයෙන් කාන්තාවන්ද සහ පිරිමි සම්බාහන මධ්‍යස්ථානවල සේවය සපයන්නන් ලෙස පිරිමින් ද වෙන් වෙන් වශයෙන් සිටිති. එමෙන්ම සම්බාහන මධ්‍යස්ථානයක ආයුර්වේද වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක නොමැති නම් ඒ සඳහා පුහුණුව ලත් තැනැත්තෙකු හෝ තැනැත්තියක සිටිය යුතුය. එහෙත් වර්තමානයේදී වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සහ 50 ට නොවැඩි කාන්තාවෝ. තරුණ පිරිමි ළමයි මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරති.

    ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක් පවත්වාගෙන යන්නේ හොර රහසේය. බොහෝ විට කුඩා හෝටල් වල මෙන්ම ඇතැම් රූපලාවන්‍යාගාර ලෙස ද මේවා පවත්වාගෙන යනු ලබයි.

    ස්පාවලට විවිධාකාර වයස් මට්ටම්වල පිරිමින් පැමිණේ. ඒ අතර පාසල් සිසුන් ද හොර රහසේ පැමිණීමද ඉඳහිට සිදුවේ. එහෙත් ස්පා මධ්‍යස්ථානවලට පැමිණෙන පිරිමින්ගෙන් වැඩි පිරිසක් විවාහකයන් බවට තොරතුරු පවතී.

    ස්පා (Spa) යන නාමය ලොව ප්‍රචලිත වන්නේ 1326 දී, එනම් මධ්‍යකාලීන යුගයේදීය. ඖඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ස්පා Sap යන්නෙහි තේරුම විය. සම්බාහන මධ්‍යස්ථානයක් යනු සෞඛ්‍ය, කලාව, ආචාර ධර්ම, සංස්කෘතිය, ආයුර්වේදය වැනි සංකල්ප ගණනාවක් ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිඵලයකි. නීතිගත කළ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන වලින් සිදු කරනු ලබන්නේ හිස සම්බාහන ක්‍රම, මුහුණු සම්බාහන ක්‍රම, බෙල්ල සහ අත් සඳහා සම්බාහන ක්‍රම, කකුල් සහ පතුල් සඳහා සම්බාහන ක්‍රම, ආතරයිටීස් වැනි අස්ථි රෝග නිසා ඇති වන වේදනාව සමනය කිරීම සඳහා සම්බාහන ක්‍රම, ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කර බර අඩුකර ගැනීම සඳහා භාවිත කරන සම්බාහන ක්‍රම, මුළු ශරීරය සඳහා ආයුර්වේද සම්බාහනය, බඩේ මේදය දහනය කිරීමට අවශ්‍ය සම්බාහන ක්‍රම, කොන්ද ආශ්‍රිත වේදනා සමනය කිරීම සඳහා භාවිත කරන සම්බාහන ක්‍රම ආදිය වේ. එමෙන්ම චීන කටු චිකිත්සාව, ඉන්දියානු ආයුර්වේද සම්බාහන, කායික සම්බාහන ක්‍රමවේද, වැකුම් සම්බාහනය, දේශීය ආයුර්වේදය වැනි ප්‍රතිකාරද සිදු කරනු ලබයි.

    බොහෝ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා මගින් අද සිදුකරනු ලබන්නේ සම්බාහනය නොව ගණිකා වෘත්තියයි. ලංකාවේ සම්බාහන මධ්‍යස්ථානවලින් වැඩි හරියක් පිහිටා ඇත්තේ කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, නුගේගොඩ, මහරගම, කෝට්ටේ, රාජගිරිය, බත්තරමුල්ල, පන්නිපිටිය, කැලණිය. මීගමුව ආදී තදාසන්න ප්‍රදේශ මුල්කරගෙනය. වර්තමානයේ පවතින් ආර්ථික අර්බුදය හමුවේ බොහෝ තරුණ තරුණියෝ විරැකියාවෙන් පෙළෙති. ඒ හේතුවෙන් බොහෝ තරුණියන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වෙත එකතු වන්නේ ඒවායෙන් ලබා දෙන සැලකිය යුතු වැටුප් හේතුවෙනි.

    මෙරට ආයුර්වේද සම්බාහන වෙදකම බලාපොරොත්තුවෙන්ම මෙරටට එන සංචාරකයෝද සිටිති. එහෙයින් සංචාරක කර්මාන්තයේ දියුණුවට ද මෙම සම්බාහන මධ්‍යස්ථාන රටකට වුවමනාය. එමෙන්ම සම්බාහනය දේශීය වෙදකමේ එන ප්‍රතිකාර ක්‍රමයක් බැවින් විවිධ ශාරීරික අපහසුතා ඇති පුද්ගලයන්ට සම්බාහන ප්‍රතිකාර ගැනීමට සම්බාහන මධ්‍යස්ථාන තිබිය යුතුය. ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමය, බෙහෙත් ඔරු, පංචකර්ම නිල ඇල්ලීම් ආදී සම්බාහන වෙදකමට සමාජය තුළ ඉහළ ඉල්ලුමක් ඇති බව රහසක් නොවේ. විය යුත්තේ රටේ නීතියට යටත්ව නියාමනයකින් යුක්තව සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමය.

    එහෙත් අද සිදුවන්නේ එයද?

    මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. “

    ව්‍යාපාරයක් ලෙස අවශ්‍ය ලිපි ලේඛන අනුව ලියාපදිංචි කර, අදාළ ආයතන වලින් අවසර ගෙන ස්පා පවත්වාගෙන යන්න පුළුවන්. ඒවා පොලීසියට පාලනය කරන්න බෑ. ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පසු ලබා දුන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරනවා නම් ඒවා පිළිබඳව කටයුතු කරන්න ඕන බලපත්‍ර ලබාදෙන ආයතනයි. අපිට තොරතුරු ලැබුණොත් ස්පා එකක ගණිකා වෘත්තිය සිදු වෙනවා, මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු වෙනවා නැතිනම් කුමක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුවෙනවා කියලා එවිට පොලීසිය වැටලීම් කරනවා.

    ආයුර්වේද ප්‍රතිකර්ම එක්ක මෙම ස්පා ආයතන බිහිවෙන්නේ. මෙවැනි ආයතනවල රැකියාවකට යනව නම් ඒක ලියාපදිංචි ආයතනයක්ද මොනවාද එතැන කරන්නේ කියලා හොයලා බලලා යන්න. මෙවැනි නීති විරෝධී ආයතන පිළිබඳව ඔබ දැනුවත් නම් තොරතුරු අපට ලබා දෙන්න. අප ඒවා වැටලීමට කටයුතු කරනවා”ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා මේ පිළිබඳව පැහැදිලි කළේ මේ අයුරිනි.“ලංකාවේ ස්පා කියලා කියන්නේ වල් වැදුණු ව්‍යාපාරයක්. 2019 වෙනතුරු නිසි නියාමනයක් යටතේ ස්පා ආයතන ක්‍රියාත්මක වුණා. 2019 වෙද්දී ලංකාවේ ස්පා හයදහස් ගණනක් තිබ්බේ. අද වෙනකොට දසදහසත් ඉක්මවා ගිහින්. මේ වෙද්දී නිසි සංගණනයක් කරලා නෑ. 2019 වෙනකන් මේක සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වුණේ.

    ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරලා බලපත්‍රයක් ලබා දුන්නා. සම්බාහන මධ්‍යස්ථානවල සේවය කිරීමට පුහුණුව ලබා දීමට පුහුණු ආයතන තිබ්බා. ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ තමයි පුහුණුවීම් කටයුතු කළේ. පුහුණුවීමෙන් පසුව සහතිකයක් ලබාදීම සිදු කලා.2019 න් පස්සේ මේක අයාලේ ගිය ව්‍යාපාරයක් වුණා. මේක කිසිම පාලනයකට ලක් කළේ නෑ. ඒ නිසා තමයි හැමතැනම ස්පා බිහි වෙන්න පටන් ගත්තේ. ස්පා තුනක් වගේ තිබ්බ නගරවල ස්පා විස්සක් වගේ දක්වා වර්ධනය වීම සිදුවුණා. අද වෙනකොට ලංකාවේ ස්පා ලියාපදිංචි කරලා නෑ. දැනට ස්පා පවත්වාගෙන යන්නේ සමාගම් ලියාපදිංචිය යටතේ තියෙන ව්‍යාපාර ලියාපදිංචිය මගින්.

    ස්පාවල සේවය කරන අයට කිසිම පුහුණුවක් නෑ. සහතිකයක් නෑ. පොලීසියෙන් වැටලීම් කරලා නඩු දානවා. ඊට පස්සේ දඩයක් ගෙවලා ආයෙත් කලින් වගේම මධ්‍යස්ථානය පටන් ගන්නවා. කිසි නියාමනයක් නෑ. මේක තමයි අද ලංකාවේ ස්පාවල තත්වය.මේක හැම රටකම වගේ තියන ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් වෘත්තියක්. සංචාරක කර්මාන්තයට මේක අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ වගේම විශාල ළමයි ප්‍රමාණයකට රැකියාවන් ලැබෙනවා මේ හරහා. සම්බාහනය සඳහා අවශ්‍ය ආලේපන වර්ග සහ අමුද්‍රව්‍ය සඳහා ද මේ හරහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එහෙම වෘත්තියක් මෙලෙස වල් වැදුණු වෘත්තියක් බවට පත් වෙද්දී තමයි අපි ස්පා සංගමය ලෙස මේකට මැදිහත් වුණේ. අපි ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා මේකට විසඳුමක් දෙන්න කියලා. මේ වෙනකොට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත මේක බාර දීල තියනවා. එතුමා මේ වෙන කොට නීතිපති දෙපාර්තමේන්තුවට කෙටුම්පත් සකස් කරන්න දීලා තියෙනවා. ඉතා ඉක්මනින් හොඳ පිළිතුරක් ලැබෙයි. නියාමනය සැකසෙමින් පවතින්නේ. මොන ආයතනයක් යටතේ මේක ලියාපදිංචි කරයිද යන්න තවම නිසි පිළිතුරක් ලබාදිය නොහැකියි.

    ස්පා සංගමය විසින් මේ වෙන කොට පදනම් ආයතනය යටතේ NVQ Level 4 සම්බාහනය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරලා තියනවා. මේ වෙන කොටත් සිසුන් 42 ක් පාඨමාලාව හදාරනවා. මොකද ස්පා එකකට බලපත්‍රයක් දෙන්න පුහුණු සේවකයන් ඉන්න ඕන. සංගමයේ අරමුණ තමයි සියලුම ස්පා ලියාපදිංචි කරලා බලපත්‍රයක් ලබාදීලා යම් නියාමනයකට යොමු කරන එක.

    ඒ වගේම ස්පා නිසා එච්.අයි.වී. හැදෙනවා කියන කතාව බොරු. මීගමුවේ සිද්ධිය සමග ඒ කතාව රටපුරාම ව්‍යාප්ත වුණා. මීගමුවේ එච්.අයි.වී. වයිරසය තියෙන දෙන්නෙක් හමුවුණා කියන එක බොරුවක්. ඒක මේ වෘත්තීය නැති කරන්න කළ සාවද්‍ය ප්‍රකාශයක්. අපි අදත් අහනවා කොහෙද ඒ ළමයි හිටියේ හිටියා නම් ඇයි ඒ මධ්‍යස්ථාන තහනම් නොකළේ කියලා. මේ වෙනතුරු එහෙම දෙයක් වෙලා නෑ. ලංකාවේ කිසිම ස්පා එකකින් එච්.අයි.වී. වාර්තා වෙලත් නෑ.

    මේ වෙනතුරු නීතිය රකින ආයතනවලටත් බලයට පත් වූ ආණ්ඩුවලටත් නියාමනයක් නැති ස්පා සීමා කරන්න බලපත්‍රයක් දීමේ උවමනාවක් තිබ්බේ නෑ. ඒක කනගාටුවට කරුණක්. පවුලකට ගිහින් සම්බාහනයක් කරගත හැකි ආකාරයෙන් හොඳ මට්ටමක් ඇති කරන්න තමයි අප උත්සාහ කරන්නේ. එක පාරම ඒක සීයට සීයක් හරියයි කියලා අපට කියන්න බෑ. අපේ සංගමයට අනුයුක්ත වෙලා තියන් සියලුම ස්පා හරි මගට ගන්න අපි කටයුතු කරනවා. එතකොට අනෙක් ස්පා වලටත් හොඳ මගට එන්න වෙනවා.මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන දැක්වූයේ මෙවැනි අදහසකි.

    2023 වසරේ වාර්තාවලට අනුව මෙරට එච්.අයි.වී. රෝගය අසාදනය වූවන් 695ක් සිටින අතර එයින් සියයට අසූවක් පිරිමි පුද්ගලයෝ. බහුතරයක් සමලිංගික සබඳතා හරහා ආසාදනය වූවන් වූ අතර සම්බාහන මධ්‍යස්ථාන වලින් සේවා ලබා ගත්තවුන්ද ඒ අතර සිටිනවා. සියයට විස්සක් පමණ වන කාන්තාවන් වෘත්තීය ගණිකාවන්, සමාජ ශාලවල සේවය කරන්නන් සහ ස්පාවල සේවය කරනු ලබන අයයි. මීට අමතරව ලිංගාශ්‍රිත සමාජ රෝග ආසාදනයවූවන්ද බහුලව වාර්තා වන්නේ වෘත්තීය ගණිකාවන්, සමාජ ශාලාවල සේවය කරන්නන් සහ ස්පාවල සේවය කරනු ලබන්නන් අතරින්."

    ගණිකා වෘත්තිය නීතිගත නොකළ මෙරට එය පවත්වාගෙන යාමට හොඳම තෝතැන්න ස්පා මගින් සපයයි. ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කොට අයථා ලෙස ගණිකා වෘත්තිය පවත්වාගෙන යනු ලබන ස්පා මෙරට ඕනෑ තරම්ය. නීතිය ද මේ වෙනුවෙන් නිහඬය. ස්පා සඳහා නියාමනයක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ තිබේ. නැතිනම් මෙරට තාරුණ්‍යය විනාශයට පත්වීම වළක්වා ගත නොහැකිය.

    prashna thiyanam meyagen ahapalla, mawa maran kanna epa
    ශෂිකා අබේරත්න
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Spa kiyanne 1000 k tip eka dunnama massage eka athare therapist ge athaganna dena 2000k deela talk kalama katin aragena athe parak gahala eliyata enna dena than walata.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    ලංකා ස්පා සංගමයේ සභාපති = @Emios

    Spa walata NVQ 4 ganna industrial training masa 6k pennala daily diary eka liyanna one. Photos alawannath one notes liyannath one
    Hamadama shake dana ewwa gana notes liyaddi epa wenawa athi neda?
    ------ Post added on Jun 16, 2024 at 10:45 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    මේවා තහනම් කරන්න ඕනේ නෑ තියන ලෙසම අසම්මත් ලෙස පොලිස් රෙඩ් කරගෙන යන්න ඕනේ . සංකෘතිය රැකගන්නත් ඕනේ ආසාවන් සංතර්පනය කරන්නත් ඕනේ ඒක රජයක වගකීම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොහෝ ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ හොර රහසේය
    Republican National Convention Lies GIF by Election 2016
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Hora rahase koheda bro Eli pitamai thiyenne, RGB Light dala Lokuwata Board dala. Pannipitiye idan Battaramullata thama Lankawe wadima SPA count eka thiyenne. 🤣
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    යාපනයේ ස්පා නැහැ. ට්‍රිප් එකක් ගිහින් එකක් හෙව්වා හොයාගන්නම බැරි උනා 🥲
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාපනයේ ස්පා නැහැ. ට්‍රිප් එකක් ගිහින් එකක් හෙව්වා හොයාගන්නම බැරි උනා 🥲

    keri demallu danna denne nathuwa athi,
    dakune set ekak politics bale use karala badu pot ekak dala thibba, dawas 5k yanna kalin gahala thibba heluwen duwanna
     
    • Wow
    Reactions: tilvin-silva

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන යන බෝඩ් ලෑල්ලට මුවා වී පවත්වාගෙන යන ‘ස්පා’ වසංගතයක් වී හමාරය. මෙරට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මෙම බෝඞ් ලෑල්ල යට ස්පා බිහි වන්නේ හතු පිපෙන්නා මෙන් තරගයටය. බොහෝ ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ හොර රහසේය. සම්බාහන මධ්‍යස්ථානයක් යනු නිල වෙදකම හා බැදුණු ශරීරයත් මනසත් සුවපත් කරන ස්ථානයකි. දේශීය ආයුර්වේදය මෙරට පමණක් නොව අනෙක් රටවලද ප්‍රසිද්ධව ඇති අතර දේශීය ආයුර්වේදය ඔස්සේ ගොඩනැගුණු සම්බාහන ක්‍රියාවලිය අපේ රටට නුපුරුදු හෝ අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් වර්තමානයේ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා යන නම ඇසූ සැණින් සිහියට නැගෙන්නේ කාන්තා ලිංගිකත්වය මුදලට අලෙවි වන ගණිකා මඩම්ය. “spa 24 Hours Open" යනුවෙන් සදහන් කොට ඇති මේවා තුළ සිදුවන ලිංගික ක්‍රියාකාරකම්, ගැහැනු පිරිමි ලිංගික ශ්‍රම වෙළෙඳාම නිසාම නිරන්තරයෙන් පුවත් මවනු ලබයි.

    රටෙන් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට, සම්බාහන ක්‍රමවේද භාවිත කරන සෞඛ්‍ය ක්‍රමවේද වෙනස් වේ. නීතිගත සම්බාහන මධ්‍යස්ථානයක කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වෙන්ව ඇත. කාන්තා සම්බාහන මධ්‍යස්ථානවල සේවය සපයන්නන් වශයෙන් කාන්තාවන්ද සහ පිරිමි සම්බාහන මධ්‍යස්ථානවල සේවය සපයන්නන් ලෙස පිරිමින් ද වෙන් වෙන් වශයෙන් සිටිති. එමෙන්ම සම්බාහන මධ්‍යස්ථානයක ආයුර්වේද වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක නොමැති නම් ඒ සඳහා පුහුණුව ලත් තැනැත්තෙකු හෝ තැනැත්තියක සිටිය යුතුය. එහෙත් වර්තමානයේදී වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සහ 50 ට නොවැඩි කාන්තාවෝ. තරුණ පිරිමි ළමයි මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරති.

    ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක් පවත්වාගෙන යන්නේ හොර රහසේය. බොහෝ විට කුඩා හෝටල් වල මෙන්ම ඇතැම් රූපලාවන්‍යාගාර ලෙස ද මේවා පවත්වාගෙන යනු ලබයි.

    ස්පාවලට විවිධාකාර වයස් මට්ටම්වල පිරිමින් පැමිණේ. ඒ අතර පාසල් සිසුන් ද හොර රහසේ පැමිණීමද ඉඳහිට සිදුවේ. එහෙත් ස්පා මධ්‍යස්ථානවලට පැමිණෙන පිරිමින්ගෙන් වැඩි පිරිසක් විවාහකයන් බවට තොරතුරු පවතී.

    ස්පා (Spa) යන නාමය ලොව ප්‍රචලිත වන්නේ 1326 දී, එනම් මධ්‍යකාලීන යුගයේදීය. ඖඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ස්පා Sap යන්නෙහි තේරුම විය. සම්බාහන මධ්‍යස්ථානයක් යනු සෞඛ්‍ය, කලාව, ආචාර ධර්ම, සංස්කෘතිය, ආයුර්වේදය වැනි සංකල්ප ගණනාවක් ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිඵලයකි. නීතිගත කළ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන වලින් සිදු කරනු ලබන්නේ හිස සම්බාහන ක්‍රම, මුහුණු සම්බාහන ක්‍රම, බෙල්ල සහ අත් සඳහා සම්බාහන ක්‍රම, කකුල් සහ පතුල් සඳහා සම්බාහන ක්‍රම, ආතරයිටීස් වැනි අස්ථි රෝග නිසා ඇති වන වේදනාව සමනය කිරීම සඳහා සම්බාහන ක්‍රම, ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කර බර අඩුකර ගැනීම සඳහා භාවිත කරන සම්බාහන ක්‍රම, මුළු ශරීරය සඳහා ආයුර්වේද සම්බාහනය, බඩේ මේදය දහනය කිරීමට අවශ්‍ය සම්බාහන ක්‍රම, කොන්ද ආශ්‍රිත වේදනා සමනය කිරීම සඳහා භාවිත කරන සම්බාහන ක්‍රම ආදිය වේ. එමෙන්ම චීන කටු චිකිත්සාව, ඉන්දියානු ආයුර්වේද සම්බාහන, කායික සම්බාහන ක්‍රමවේද, වැකුම් සම්බාහනය, දේශීය ආයුර්වේදය වැනි ප්‍රතිකාරද සිදු කරනු ලබයි.

    බොහෝ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා මගින් අද සිදුකරනු ලබන්නේ සම්බාහනය නොව ගණිකා වෘත්තියයි. ලංකාවේ සම්බාහන මධ්‍යස්ථානවලින් වැඩි හරියක් පිහිටා ඇත්තේ කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, නුගේගොඩ, මහරගම, කෝට්ටේ, රාජගිරිය, බත්තරමුල්ල, පන්නිපිටිය, කැලණිය. මීගමුව ආදී තදාසන්න ප්‍රදේශ මුල්කරගෙනය. වර්තමානයේ පවතින් ආර්ථික අර්බුදය හමුවේ බොහෝ තරුණ තරුණියෝ විරැකියාවෙන් පෙළෙති. ඒ හේතුවෙන් බොහෝ තරුණියන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වෙත එකතු වන්නේ ඒවායෙන් ලබා දෙන සැලකිය යුතු වැටුප් හේතුවෙනි.

    මෙරට ආයුර්වේද සම්බාහන වෙදකම බලාපොරොත්තුවෙන්ම මෙරටට එන සංචාරකයෝද සිටිති. එහෙයින් සංචාරක කර්මාන්තයේ දියුණුවට ද මෙම සම්බාහන මධ්‍යස්ථාන රටකට වුවමනාය. එමෙන්ම සම්බාහනය දේශීය වෙදකමේ එන ප්‍රතිකාර ක්‍රමයක් බැවින් විවිධ ශාරීරික අපහසුතා ඇති පුද්ගලයන්ට සම්බාහන ප්‍රතිකාර ගැනීමට සම්බාහන මධ්‍යස්ථාන තිබිය යුතුය. ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමය, බෙහෙත් ඔරු, පංචකර්ම නිල ඇල්ලීම් ආදී සම්බාහන වෙදකමට සමාජය තුළ ඉහළ ඉල්ලුමක් ඇති බව රහසක් නොවේ. විය යුත්තේ රටේ නීතියට යටත්ව නියාමනයකින් යුක්තව සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමය.

    එහෙත් අද සිදුවන්නේ එයද?

    මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. “

    ව්‍යාපාරයක් ලෙස අවශ්‍ය ලිපි ලේඛන අනුව ලියාපදිංචි කර, අදාළ ආයතන වලින් අවසර ගෙන ස්පා පවත්වාගෙන යන්න පුළුවන්. ඒවා පොලීසියට පාලනය කරන්න බෑ. ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පසු ලබා දුන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරනවා නම් ඒවා පිළිබඳව කටයුතු කරන්න ඕන බලපත්‍ර ලබාදෙන ආයතනයි. අපිට තොරතුරු ලැබුණොත් ස්පා එකක ගණිකා වෘත්තිය සිදු වෙනවා, මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු වෙනවා නැතිනම් කුමක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුවෙනවා කියලා එවිට පොලීසිය වැටලීම් කරනවා.

    ආයුර්වේද ප්‍රතිකර්ම එක්ක මෙම ස්පා ආයතන බිහිවෙන්නේ. මෙවැනි ආයතනවල රැකියාවකට යනව නම් ඒක ලියාපදිංචි ආයතනයක්ද මොනවාද එතැන කරන්නේ කියලා හොයලා බලලා යන්න. මෙවැනි නීති විරෝධී ආයතන පිළිබඳව ඔබ දැනුවත් නම් තොරතුරු අපට ලබා දෙන්න. අප ඒවා වැටලීමට කටයුතු කරනවා”ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා මේ පිළිබඳව පැහැදිලි කළේ මේ අයුරිනි.“ලංකාවේ ස්පා කියලා කියන්නේ වල් වැදුණු ව්‍යාපාරයක්. 2019 වෙනතුරු නිසි නියාමනයක් යටතේ ස්පා ආයතන ක්‍රියාත්මක වුණා. 2019 වෙද්දී ලංකාවේ ස්පා හයදහස් ගණනක් තිබ්බේ. අද වෙනකොට දසදහසත් ඉක්මවා ගිහින්. මේ වෙද්දී නිසි සංගණනයක් කරලා නෑ. 2019 වෙනකන් මේක සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වුණේ.

    ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරලා බලපත්‍රයක් ලබා දුන්නා. සම්බාහන මධ්‍යස්ථානවල සේවය කිරීමට පුහුණුව ලබා දීමට පුහුණු ආයතන තිබ්බා. ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ තමයි පුහුණුවීම් කටයුතු කළේ. පුහුණුවීමෙන් පසුව සහතිකයක් ලබාදීම සිදු කලා.2019 න් පස්සේ මේක අයාලේ ගිය ව්‍යාපාරයක් වුණා. මේක කිසිම පාලනයකට ලක් කළේ නෑ. ඒ නිසා තමයි හැමතැනම ස්පා බිහි වෙන්න පටන් ගත්තේ. ස්පා තුනක් වගේ තිබ්බ නගරවල ස්පා විස්සක් වගේ දක්වා වර්ධනය වීම සිදුවුණා. අද වෙනකොට ලංකාවේ ස්පා ලියාපදිංචි කරලා නෑ. දැනට ස්පා පවත්වාගෙන යන්නේ සමාගම් ලියාපදිංචිය යටතේ තියෙන ව්‍යාපාර ලියාපදිංචිය මගින්.

    ස්පාවල සේවය කරන අයට කිසිම පුහුණුවක් නෑ. සහතිකයක් නෑ. පොලීසියෙන් වැටලීම් කරලා නඩු දානවා. ඊට පස්සේ දඩයක් ගෙවලා ආයෙත් කලින් වගේම මධ්‍යස්ථානය පටන් ගන්නවා. කිසි නියාමනයක් නෑ. මේක තමයි අද ලංකාවේ ස්පාවල තත්වය.මේක හැම රටකම වගේ තියන ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් වෘත්තියක්. සංචාරක කර්මාන්තයට මේක අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ වගේම විශාල ළමයි ප්‍රමාණයකට රැකියාවන් ලැබෙනවා මේ හරහා. සම්බාහනය සඳහා අවශ්‍ය ආලේපන වර්ග සහ අමුද්‍රව්‍ය සඳහා ද මේ හරහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එහෙම වෘත්තියක් මෙලෙස වල් වැදුණු වෘත්තියක් බවට පත් වෙද්දී තමයි අපි ස්පා සංගමය ලෙස මේකට මැදිහත් වුණේ. අපි ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා මේකට විසඳුමක් දෙන්න කියලා. මේ වෙනකොට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත මේක බාර දීල තියනවා. එතුමා මේ වෙන කොට නීතිපති දෙපාර්තමේන්තුවට කෙටුම්පත් සකස් කරන්න දීලා තියෙනවා. ඉතා ඉක්මනින් හොඳ පිළිතුරක් ලැබෙයි. නියාමනය සැකසෙමින් පවතින්නේ. මොන ආයතනයක් යටතේ මේක ලියාපදිංචි කරයිද යන්න තවම නිසි පිළිතුරක් ලබාදිය නොහැකියි.

    ස්පා සංගමය විසින් මේ වෙන කොට පදනම් ආයතනය යටතේ NVQ Level 4 සම්බාහනය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරලා තියනවා. මේ වෙන කොටත් සිසුන් 42 ක් පාඨමාලාව හදාරනවා. මොකද ස්පා එකකට බලපත්‍රයක් දෙන්න පුහුණු සේවකයන් ඉන්න ඕන. සංගමයේ අරමුණ තමයි සියලුම ස්පා ලියාපදිංචි කරලා බලපත්‍රයක් ලබාදීලා යම් නියාමනයකට යොමු කරන එක.

    ඒ වගේම ස්පා නිසා එච්.අයි.වී. හැදෙනවා කියන කතාව බොරු. මීගමුවේ සිද්ධිය සමග ඒ කතාව රටපුරාම ව්‍යාප්ත වුණා. මීගමුවේ එච්.අයි.වී. වයිරසය තියෙන දෙන්නෙක් හමුවුණා කියන එක බොරුවක්. ඒක මේ වෘත්තීය නැති කරන්න කළ සාවද්‍ය ප්‍රකාශයක්. අපි අදත් අහනවා කොහෙද ඒ ළමයි හිටියේ හිටියා නම් ඇයි ඒ මධ්‍යස්ථාන තහනම් නොකළේ කියලා. මේ වෙනතුරු එහෙම දෙයක් වෙලා නෑ. ලංකාවේ කිසිම ස්පා එකකින් එච්.අයි.වී. වාර්තා වෙලත් නෑ.

    මේ වෙනතුරු නීතිය රකින ආයතනවලටත් බලයට පත් වූ ආණ්ඩුවලටත් නියාමනයක් නැති ස්පා සීමා කරන්න බලපත්‍රයක් දීමේ උවමනාවක් තිබ්බේ නෑ. ඒක කනගාටුවට කරුණක්. පවුලකට ගිහින් සම්බාහනයක් කරගත හැකි ආකාරයෙන් හොඳ මට්ටමක් ඇති කරන්න තමයි අප උත්සාහ කරන්නේ. එක පාරම ඒක සීයට සීයක් හරියයි කියලා අපට කියන්න බෑ. අපේ සංගමයට අනුයුක්ත වෙලා තියන් සියලුම ස්පා හරි මගට ගන්න අපි කටයුතු කරනවා. එතකොට අනෙක් ස්පා වලටත් හොඳ මගට එන්න වෙනවා.මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන දැක්වූයේ මෙවැනි අදහසකි.

    2023 වසරේ වාර්තාවලට අනුව මෙරට එච්.අයි.වී. රෝගය අසාදනය වූවන් 695ක් සිටින අතර එයින් සියයට අසූවක් පිරිමි පුද්ගලයෝ. බහුතරයක් සමලිංගික සබඳතා හරහා ආසාදනය වූවන් වූ අතර සම්බාහන මධ්‍යස්ථාන වලින් සේවා ලබා ගත්තවුන්ද ඒ අතර සිටිනවා. සියයට විස්සක් පමණ වන කාන්තාවන් වෘත්තීය ගණිකාවන්, සමාජ ශාලවල සේවය කරන්නන් සහ ස්පාවල සේවය කරනු ලබන අයයි. මීට අමතරව ලිංගාශ්‍රිත සමාජ රෝග ආසාදනයවූවන්ද බහුලව වාර්තා වන්නේ වෘත්තීය ගණිකාවන්, සමාජ ශාලාවල සේවය කරන්නන් සහ ස්පාවල සේවය කරනු ලබන්නන් අතරින්."

    ගණිකා වෘත්තිය නීතිගත නොකළ මෙරට එය පවත්වාගෙන යාමට හොඳම තෝතැන්න ස්පා මගින් සපයයි. ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කොට අයථා ලෙස ගණිකා වෘත්තිය පවත්වාගෙන යනු ලබන ස්පා මෙරට ඕනෑ තරම්ය. නීතිය ද මේ වෙනුවෙන් නිහඬය. ස්පා සඳහා නියාමනයක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ තිබේ. නැතිනම් මෙරට තාරුණ්‍යය විනාශයට පත්වීම වළක්වා ගත නොහැකිය.

    prashna thiyanam meyagen ahapalla, mawa maran kanna epa
    ශෂිකා අබේරත්න
    Lakepankawe bahutharayak un spa yanne arakata nathuwa sambahaneta nemei Lol
     
    • Haha
    Reactions: SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ලංකා ස්පා සංගමයේ සභාපති = @Emios

    Spa walata NVQ 4 ganna industrial training masa 6k pennala daily diary eka liyanna one. Photos alawannath one notes liyannath one
    Hamadama shake dana ewwa gana notes liyaddi epa wenawa athi neda?
    ------ Post added on Jun 16, 2024 at 10:45 AM
    MT-2024-English-731x1024.jpg

    උබලා මේක විහිලුවට ගත්තට ස්පා කෝස් කරලා ඩුබායි ගිහින් එහෙ ස්පාවල වැඩකරලා පට්ට විදියට සල්ලි හොයන ලංකාවේ කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඉන්නවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    MT-2024-English-731x1024.jpg

    උබලා මේක විහිලුවට ගත්තට ස්පා කෝස් කරලා ඩුබායි ගිහින් එහෙ ස්පාවල වැඩකරලා පට්ට විදියට සල්ලි හොයන ලංකාවේ කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඉන්නවා.
    2 years experience ganna kohamai
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    2 years experience ganna kohamai
    දැන් උබ හිතන්නේ රට යන හැම එකාටම එක්පීරියන්ස් තියනව කියලද. වැල්ඩින් කෝස්, කාපෙන්ට්‍රි වගේ ඒවටත් සතියක ට්‍රේනින් දීලා හොරට රට අරිනවා. මේවත් එහෙම තමයි.
     
    • Wow
    Reactions: tilvin-silva