ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආතල් ෆන් ගන්න සෙට් වෙන ගං තීරේ....
    කිඹුලෙක් ඉදියි කට ඇරගෙන හැම වේලේ...
    අම්මටසිරි වෙලා කට්ටිය කයි වාගේ...
    ගොන් මොස්සිලයෝ මගෙ කලිසම කොහෙ දැම්මේ????

    මට හරි කම්මැලියි බං මේ චා වැඩ අස්සේ
    එපා වෙලා එන්නේ ගං තෙර පැත්තේ
    ආවත් මුන් ඉදන් දෙන්නට හදනවනේ
    අම්මප දිලුමෝ උඔවයි මං බාවන්නේ....

    කුරුණෑගල ඉදන් ගං තෙර මෙහි දැම්මේ
    ආතල් එකට ගියා එදා ගල පැත්තේ
    ඇවිත් මෙතන ආච්චිට හාල් ගරනවනේ
    ඇයි බං අර වගේ චාටර් කොකු දැම්මේ????
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජීනියස් ඉදන් කවි කිමට ඉල්ලයි....
    සුදු පූසා ඇවිත් උගෙ කලිසම ඉල්ලයි.....
    යකෙක් ඇවිත් කරනා ගොං කං ලොල්ලයි......
    ගං තෙර දැං එළ කිරියම ගෙන හොල්ලයි........
    :lol::lol:

    ෂා.. මේක තමා මං දැක්ක මැක්සාම කවිය... නියමයි... :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගං තෙරෙ ඉදන් බොන්නට අඩ ගසන්නේ...
    බීලා ගෙදර ගිය විට තරු පෙනෙන්නේ......
    කිඹුල් රජා වූවත් මං බොලන්නේ.......
    කිඹුලිට බයේ මං මේ ඉද ගැහෙන්නේ........
    :shocked::shocked::sorry::P
    චිකේ ප්‍රසිද්ධියේ කියන්න එපා බං
    පාරේ බැහැල යන්නේ කොහොමද?:sorry::sorry::(:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආතල් ෆන් ගන්න සෙට් වෙන ගං තීරේ....
    කිඹුලෙක් ඉදියි කට ඇරගෙන හැම වේලේ...
    අම්මටසිරි වෙලා කට්ටිය කයි වාගේ...
    ගොන් මොස්සිලයෝ මගෙ කලිසම කොහෙ දැම්මේ????

    මට හරි කම්මැලියි බං මේ චා වැඩ අස්සේ
    එපා වෙලා එන්නේ ගං තෙර පැත්තේ
    ආවත් මුන් ඉදන් දෙන්නට හදනවනේ
    අම්මප දිලුමෝ උඔවයි මං බාවන්නේ....

    කුරුණෑගල ඉදන් ගං තෙර මෙහි දැම්මේ
    ආතල් එකට ගියා එදා ගල පැත්තේ
    ඇවිත් මෙතන ආච්චිට හාල් ගරනවනේ
    ඇයි බං අර වගේ චාටර් කොකු දැම්මේ????
    මේකත් පට්ට.. :):) ඒත් අන්තිම කවියේ කියපු දේ මට නම් අර සුදු පාට දිග බට වගේ.. :shocked::shocked::dull::dull:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මට හරි කම්මැලියි බං මේ චා වැඩ අස්සේ
    එපා වෙලා එන්නේ ගං තෙර පැත්තේ
    ආවත් මුන් ඉදන් දෙන්නට හදනවනේ
    අම්මප දිලුමෝ උඔවයි මං බාවන්නේ....
    :frown::frown::frown::frown:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජීනියස් ඉදන් කවි කිමට ඉල්ලයි....
    සුදු පූසා ඇවිත් උගෙ කලිසම ඉල්ලයි.....
    යකෙක් ඇවිත් කරනා ගොං කං ලොල්ලයි......
    ගං තෙර දැං එළ කිරියම ගෙන හොල්ලයි........
    :lol::lol:

    muoo dath galogana kavi liyanawane.. ela...ela...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගං තෙරෙ ඉදන් බොන්නට අඩ ගසන්නේ...
    බීලා ගෙදර ගිය විට තරු පෙනෙන්නේ......
    කිඹුල් රජා වූවත් මං බොලන්නේ.......
    කිඹුලිට බයේ මං මේ ඉද ගැහෙන්නේ........
    :shocked::shocked::sorry::P

    ලැජ්ජ නැද්ද ඔය විධිහට ගෑනිට බය වීම
    නින්දාවකි පිරිමින් හට උබෙ හැසිරීම
    කොන්ද කෙලින් තියාගෙන දෙපයින් සිටීම
    කල යුතුමයි නැතිනම් බැරිය මෙහි විසීම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජංගි පුසා නැද්ද?:oo:

    ජංගි හෝදන්න පූසා සැරසෙන්නා....
    මොසිල්ලා ඇවිත් ඌ කන්නට යන්නා......
    දෙන්නම ජංගි ඇදගන්නට සැරසෙන්නා.......
    බාන දැකල කෙල්ලෝ දැං වෙව්ලන්නා......
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලැජ්ජ නැද්ද ඔය විධිහට ගෑනිට බය වීම
    නින්දාවකි පිරිමින් හට උබෙ හැසිරීම
    කොන්ද කෙලින් තියාගෙන දෙපයින් සිටීම
    කල යුතුමයි නැතිනම් බැරිය මෙහි විසීම..

    බාව බිම තියල මං නං හිට ගන්නේ......
    කිඹුලිත් ඇගේ බාවෙන් නොවැ මට දෙන්නේ.....
    නොබැදපු බොලා හට නැත මෙය වැටහෙන්නේ......
    බැදලම බලපල්ල පස්සේ හම යන්නේ..........
    :lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගංතෙරේ සෙට් වී ඇත එළකිරි සෙට් එකක්
    ඒ අතරේ සිටි කවි කරුවෝ ටිකක්
    උන්ගේ කවි ඇහුවම නලියයි මගේ කටත්
    ඒ නිසා කිව මමත් ගැලපෙන් නැති කවක්
     

    Mozilla

    Well-known member
  • ජංගි හෝදන්න පූසා සැරසෙන්නා....
    මොසිල්ලා ඇවිත් ඌ කන්නට යන්නා......
    දෙන්නම ජංගි ඇදගන්නට සැරසෙන්නා.......
    බාන දැකල කෙල්ලෝ දැං වෙව්ලන්නා......
    :lol::lol:

    අඩෝ මේ වල් කිබුලෝ තෝ ඕනි එකෙක්ට කවි ලියපන්.මගේ නම ගාවල ඔවා කියන්න එපා හරිද...ගග හරවනවා අනිත් පැත්තට බලාගන්..:growl::growl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජංගි හෝදන්න පූසා සැරසෙන්නා....
    මොසිල්ලා ඇවිත් ඌ කන්නට යන්නා......
    දෙන්නම ජංගි ඇදගන්නට සැරසෙන්නා.......
    බාන දැකල කෙල්ලෝ දැං වෙව්ලන්නා......
    :lol::lol:

    ගැහැනුන් ගැන කීමට කොතරම් දේ ඇත්තේ
    පිරිමි උනත් ඔය හැම දේම හොද හැටි දන්නේ
    සියළු දෙනාහට දැනගනට ඇත්තක් කියන්නේ
    පැය බාගෙකට මුලු ලොව යටවී තියෙන්නේ
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගංතෙර අයිනේ ලස්සන බලමි මම...
    සුදු පූසෙක් ඉඳ බාවයි මාලු රැල....
    අනේ අනිච්චං මේ පොඩි මාලු ටික...
    කන්නට නොදෙනු ඇත පූසී පූසාට....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මේ වල් කිබුලෝ තෝ ඕනි එකෙක්ට කවි ලියපන්.මගේ නම ගාවල ඔවා කියන්න එපා හරිද...ගග හරවනවා අනිත් පැත්තට බලාගන්..:growl::growl:

    හුටා.....කන් දෙක දිග නරිය මාව කන්න එනෝ.....!!!!:baffled::baffled::baffled::rofl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මොසිල්ලාට මල පැන දැන් කියවන්නේ....
    කිඹුලා මම බයයි කියමින් පැන යන්නේ...
    අපි නම් නැත ඔය සද්දෙට බය වෙන්නේ...
    දෙන්නෙ දෙකයි නරියා ** දී යන්නේ...


    :rofl::rofl: