උදවු.........!!

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    මචන්ලා කාලෙකට පස්සේ එල ආවේ පොඩි උදවුවක් ඉල්ලගේනමයි.....:) මට ෆෝන් එකක් ගන්න ඕනි...:) 35000-45000 වගේ තමයි මගේ බජට එක....:baffled: හොද ෆෝන් එකක් කියපල්ලකෝ.... ගොඩක් පින් :dull: