WHO KILLED OSAMA BIN LADEN?? කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela ela watina wisthara tikak macho... :)

    11.gif
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔසාමා ඉන්න තැන ඇමෙරිකාව දැනගෙන awrudu 4 කට 5 කට පස්සේ තමා ඔය operation එක කරලා තියෙන්නේ. කලින් දැනගෙන හිටියත් හුගක් රහසින් ඒ ගැන හොයල balala තියෙනවා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    US seals එකේ ඉන්න special ම කට්ටිය කියන UNIT OPS 24ක් ලු වැඩේට ගිහින් තියෙන්නේ.
    අපි ෆිල්ම් වල බලන්නේ ඒ වගේ ගේමක් ගහලා තියෙන්නේ, නියම විස්තර ටිකක් චාමිකයා.

    මේ UNIT OPS ගැන tv series එකකුත් තියෙනවා THE UNIT කියලා,

    මම දන්න විදිහට මේ ගොල්ලන්ට Black OPS ලා කියලත් කියනවා දිගු දුර මෙහෙයුම් වලට තමයි යොදා ගන්නෙ. ID/Dogtags නැ ගියොත් ගියාම තමයි.

    The members of Team 6 are all "black" operatives. They exist outside military protocol, engage in operations that are at the highest level of classification and often outside the boundaries of international law. To maintain plausible deniability in case they are caught, records of black operations are rarely, if ever, kept.