ekath atte machan!!!!machan uba mahana weyan..mahana wela..budu dahama gena hodata egana ganin..ube manasata hoda manasika suwayak nam ithn mama kiuwa de karapanz..

ekath atte machan!!!!machan uba mahana weyan..mahana wela..budu dahama gena hodata egana ganin..ube manasata hoda manasika suwayak nam ithn mama kiuwa de karapanz..

මචන් S එකක් හරි ගන්න පුළුවන් නම් SLIIT එකේ BSc 3yr එක කරන්න පුළුවන්..අවුලක් නෑ ඒකත් එල..මම හොයල දෙන්නම්..කොහොමත් අගෝස්තු එක්සෑම් ඉවර වුනාම තම කට්ටිය ගන්නේ..එතකොට මට පොඩ්ඩක් මැසේජ් එකක් දාපං..මම විස්තර ටික හොයල කියන්නම්...
තැන්කියු මගේ අදුරන කෙනෙක් මම මේ ඉන්න තත්ත්වෙ තේරිලාද කොහේදෝ එන්අයිබීඑම් එක්කන් ගියා ඒකට දාලා දෙන්නම් මල්ලී මම උදව් කරන්නම් කියලා එතනදී වුනේ ඇතුලට අරගන්න තැනදිම දෙන ලේසිම ලේසි ගණිතය පේපරයෙන් මම ෆේල් වුන එක ඒ මදිවට සහතික ප්‍රශ්ණේ නිසා මම පත්වුනේ පුදුම අපහසුතාවකට ඒක එතන උන්න අයට තේරුම්ගිය නිසා හිනාවක් දාලා කිවුවා එලෙවල් කරලා බලමු කියලා මම ඕලෙවල් මැත්ස් පාස් වුනේ දවස් 25ක වගේ කාලයක් විශ්ව විද්‍යාලයක කොල්ලෙක් ගෙන් ඉගනගෙන ඌ පුදුම විදිහට මගේ හිත හැදුවා මල්ලි උඹට කරන්න පුළුවන් කියලා අන්තිමේදි වුනේ අපේ ඕලෙවල් මැත්ස් පේපරය අමාරු වැඩියි කියලා ආයි තියන්න තීරණය කරපු එක ඉන් පස්සේ මම ජනවාරිවලද කොහෙද එයාට කතා කළාම එන්න නම් බෑ අපට විභාග කිව්වා අන්තිමේදි මම මුකුත් නොකර වැඩ කිරිල්ල අතඇරලා දාලා දවස් 20ක් විතර පොතක් අතින් ඇල්ලුවේ නෑ රිසාල්ට් ආවම මම උට කතා කරා අය්යේ බොහොම ස්තූතියි මාව ගොඩදාලා දුන්නට කිව්වා ඌ කිව්වා ආ මල්ලි හොදයි නේ කියලා ටිකක් වෙලා කතා කරලා ඉන් පස්සේ මම බායි කිව්වා ඒ කියලා ෆෝන් එකේ රිසීවර් එක අතේ තියාන ඉදලා වෙන මොකක් හරි එහෙකට උත්තර දීලා ආයි කනේ තියා ගත්තම අරූ ඒක කට් කරලා නෑ මට එදා ඌ මගේ ගැන එතන ඉදපු උගේ කෙල්ල වෙන්න ඕනේ කිව්ව දේවල් ගැන කළකිරුණා මිනිස්සු ආ උඹට පුළුවන් සැලෙන්න එපා කියලා කිව්වට නැති තැන අරෙහෙම නේද කියන්නේ කියලා මට මම ගැනම අනුකම්පාව ඇතිවුනා අන්තිමේදි එයා දැක්කා ෆෝන්එක කට් කරලා නැහැ කියලා කෙල්ලයි අහනවා ඇහුනේ කෝ කට් කරලා නෑ කියලා මම දඩස් ගාලා ෆෝන් එක තිබ්බා එදයින් මෙදා මම මගේ දේවල් වෙන උන්ට කියන්න ගියේ නෑ මට අදත් මට ඒ කරපු අපහාස මතක් වෙනකොට දුකයි බන් මොකද මම හිතන් හිටියේ ඌ ඇත්තටම හොද යාළුවෙක් කියලා
samahara minissunge durwalakam dakala hina wena kalakanni balloth innawa machan meke..eth ehemei kiyala hemoma ehema dakinna epa..bahutharayak inne honda eun kiyala hithapan..danatama balapan,me wage keti kalekata elakiriye yaluwo ubata kochchara adaren udaukaranawada kiyala.thiyena hema wedak ma nawaththala ubata udau karanna balan innawanee balapan.ithin,,rinath maka widiyata hithannepa..api danathmaka widiyata hithamu sahodaraya...![]()
ඒක ඇත්ත, අනුන්ගෙ දුකකදි හිත උනුවෙන, EK එකේ උත්තම මිනිසුන්ට මගේ ප්‍රනාමය 
තැන්කියු මගේ අදුරන කෙනෙක් මම මේ ඉන්න තත්ත්වෙ තේරිලාද කොහේදෝ එන්අයිබීඑම් එක්කන් ගියා ඒකට දාලා දෙන්නම් මල්ලී මම උදව් කරන්නම් කියලා එතනදී වුනේ ඇතුලට අරගන්න තැනදිම දෙන ලේසිම ලේසි ගණිතය පේපරයෙන් මම ෆේල් වුන එක ඒ මදිවට සහතික ප්‍රශ්ණේ නිසා මම පත්වුනේ පුදුම අපහසුතාවකට ඒක එතන උන්න අයට තේරුම්ගිය නිසා හිනාවක් දාලා කිවුවා එලෙවල් කරලා බලමු කියලා මම ඕලෙවල් මැත්ස් පාස් වුනේ දවස් 25ක වගේ කාලයක් විශ්ව විද්‍යාලයක කොල්ලෙක් ගෙන් ඉගනගෙන ඌ පුදුම විදිහට මගේ හිත හැදුවා මල්ලි උඹට කරන්න පුළුවන් කියලා අන්තිමේදි වුනේ අපේ ඕලෙවල් මැත්ස් පේපරය අමාරු වැඩියි කියලා ආයි තියන්න තීරණය කරපු එක ඉන් පස්සේ මම ජනවාරිවලද කොහෙද එයාට කතා කළාම එන්න නම් බෑ අපට විභාග කිව්වා අන්තිමේදි මම මුකුත් නොකර වැඩ කිරිල්ල අතඇරලා දාලා දවස් 20ක් විතර පොතක් අතින් ඇල්ලුවේ නෑ රිසාල්ට් ආවම මම උට කතා කරා අය්යේ බොහොම ස්තූතියි මාව ගොඩදාලා දුන්නට කිව්වා ඌ කිව්වා ආ මල්ලි හොදයි නේ කියලා ටිකක් වෙලා කතා කරලා ඉන් පස්සේ මම බායි කිව්වා ඒ කියලා ෆෝන් එකේ රිසීවර් එක අතේ තියාන ඉදලා වෙන මොකක් හරි එහෙකට උත්තර දීලා ආයි කනේ තියා ගත්තම අරූ ඒක කට් කරලා නෑ මට එදා ඌ මගේ ගැන එතන ඉදපු උගේ කෙල්ල වෙන්න ඕනේ කිව්ව දේවල් ගැන කළකිරුණා මිනිස්සු ආ උඹට පුළුවන් සැලෙන්න එපා කියලා කිව්වට නැති තැන අරෙහෙම නේද කියන්නේ කියලා මට මම ගැනම අනුකම්පාව ඇතිවුනා අන්තිමේදි එයා දැක්කා ෆෝන්එක කට් කරලා නැහැ කියලා කෙල්ලයි අහනවා ඇහුනේ කෝ කට් කරලා නෑ කියලා මම දඩස් ගාලා ෆෝන් එක තිබ්බා එදයින් මෙදා මම මගේ දේවල් වෙන උන්ට කියන්න ගියේ නෑ මට අදත් මට ඒ කරපු අපහාස මතක් වෙනකොට දුකයි බන් මොකද මම හිතන් හිටියේ ඌ ඇත්තටම හොද යාළුවෙක් කියලා

ඒක ඇත්ත, අනුන්ගෙ දුකකදි හිත උනුවෙන, EK එකේ උත්තම මිනිසුන්ට මගේ ප්‍රනාමය
![]()

BSc gana tikak kiyapan machan mata.udauwak..

මචන් මේක කියෙව්වම නම් දුක හිතුනා, ඒ වුනාට බං හැම දේකම අපි නරක පැත්ත විතරක් බලන්න හොඳත් නැහැ නේද?
ඒ අයියා උඹ වෙනුවෙන් මහන්සි වෙලා ඉගැන්නුවනෙ. උඹට පුලුවන් කියලා ෆිට් එකක් දුන්නේ උඹව පාස් කරන්නනෙ. නැතුව උඹ පාස් උනා කියලා ඒ අයියාට මහ ලොකු වාසියක් වෙන්නෙ නැහැනේ.
අනිත් එක උඹ දවස් 25ක් පාඩම් කරලා ලංකාවේ ගොඩක් දෙනෙක්ට අමාරු උනු පේපර් එකක් ගොඩ දාල තියෙනවා. කවුරුවත් කියන්න ඕනෙ නැහැ මචන්, උඹටම හිතෙන්නෙ නැද්ද උඹට මොකක් හරි පුලුවන් කමක් තියෙනවා කියලා ඒකෙන්? ඊට පස්සේ වැඩ නොකර ඉඳලා.
ඔය කතාවෙන්ම පේනවනෙ මචන් උඹට වෙලා තියෙන දේ. උඹට බැරිකම නෙමේ තියෙන්නේ, උඹේ ඔලුවට අනිත් උන් පොවලා තියෙනවා උඹට බැහැ කියලා.
අනිත් උන්ට ඕනෙ මගුලක් හිතා ගන්න කියපන් බං. අනිත් මිනිස්සු හිතෙන දෙයින් කිසිම වැඩක් නැහැ.
මම හිතනවා උඹ අහලා ඇති අයින්ස්ට්යින් ගෙ කතාව. පොඩි කාලේ මිනිහටත් ඉගෙන ගන්න බැරි කොට මිනිහාට කිව්වෙ අනාගතයේදි මෙලෝ වැඩක් කරන්න බැරි එකක් වෙනවා කියලා. ඌ ඒක අහගෙන හරි මට බෑ කියලා හිතාගෙන හිටියනම් කොච්චර අපරාදයක් ද වෙන්නේ?
ඒ වගේ අනිත් මිනිස්සුන්ගෙ ගොන් ටෝක් හින්දා උඹේ හිත අවුල් කර ගන්න එපා.
මේක මචන් genarel degree එකක්..අවුරුදු 3 යි..කොල්ලුපිටියේ එකේ තම තියෙන්නේ..A/L ඉවර වෙලා නොවැම්බර් වගේ වෙද්දී batch ඒක ගන්නවා..පොඩි ටෙස්ට් එකක් තියෙනවා..general knowledge..ඒක නම් ගොඩ දා ගන්න පුළුවන්..ඊළඟට ඉතින් වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ මහන්සි වෙලා..තව මොනවද දැන ගන්න ඕනේ..![]()

ඔයාගේ සම්පුර්ණ කතාව මම කියෙව්වා..
මෙහෙමයි හැම පුද්ගලයෙකුටම තමන්ට ආවේණික දක්ෂතාවයක් තියෙනවා..
ඒ දක්ෂතාවය චිත්රයකින් වෙන්න පුලුවන්.. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් නිර්මාණයකින් වෙන්න පුලුවන් කොයි වගේ දක්ෂතාවයක් වුනත්..
ඒ දේ අපි ඔප මට්ටම් කරන්න පුලුවන් වෙන්න ඕනේ..
යාලුවා ඔය මේ විදියට හිතුවාට ඔයා හිතන්න එපා.. ඕයා විතරයි මේ සමාජයේ මේ විදියේ හිතන්නේ කියලා..
බොහෝ දෙනෙක් හරි හමන් අධ්‍යාපනයක් ලැබුවේ නැත්නම්..
ඒ අය හිතන්නේ මේ වගේ මතයක් තමයි..
ඒත් අධ්‍යාපනයම නෙවෙයි අපේ ජිවිතය.. ඉගෙන ගන්නේ නැති අය කොයි තරම් දියුණු වේලා තියෙනවා ද මේ ලොකේ.. හරි හමන් විදියට අකුරක් ලියන්න බැරි අය පවා දැන් ඉන්න තත්වය බලන්න..
ඉතින් යාලුවා.. මුලින් ම ඔයාගේ සෑගවුන දක්ෂතාවය හොයන්න..

උඹට ආස දෙයක් ඉගන ගනනින් . ඒ කරලා ඒකෙන් ඉස්සරහට යන්න බලපන් .. මමත් කරන්නේ එහෙමයිඒ ලෙවල් නැති මිනිස්සු මේ ලෝකේ නැද්ද බං