Bulb Holder ekakata,plug point ekakta FUSE Bulb ekak danna puluwanda?::::

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Bulb Holder ekakata,plug point ekakta wena wenama FUSE Bulb ekak danna puluwanda?::::
puluwan nam Ampire gana kiyak wageida?
0.1Ampire wage athida?

ape gedarata akunak nisa current overload awilla osram 23w bulb 3 k picchuna :sorry::sorry::sorry::sorry:...fridge eke power guard eke FUSE bulb(0.1A) eka picchuna..fridge ekai power guard ekai yantham beruna...:(:(:(:(

ithin FuSE bulb ekak use karala ape electronic items protect karaganna puluwan neda?:):):):rofl::rofl::rofl:
ඔව් කඩේ තියනවා surge arresters කියලා වර්ගයක් මම කියන්නේ එච්චරයි ඉතිරි ටික google කරලා හොයාගනින්:rofl:

index-1.jpg
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
lankawe shops wala tiyenwada?
ඔව් තියෙන්න ඕන ඔය අයිටම් එක මචන් ගොඩක් industrial level එකේ use වෙනවා අපි ඉස්සර වැඩ කලා කොම්පනි එකක එතන ගොඩක් වටින electronic උපාන්ග හැදුවේ... එයාල ඒ උපාන්ග වලට sure arresters දානවා උබටත් ඉතින් හොයාගන්න පුලුවන්නම් ඉතාම සරල විකල්පයක්.. අපේ ගෙදරත් ඇති මම අස්වෙනකොට ගෙනාපුවා:P
 
chint

Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    ඔව් කඩේ තියනවා surge arresters කියලා වර්ගයක් මම කියන්නේ එච්චරයි ඉතිරි ටික google කරලා හොයාගනින්:rofl:

    index-1.jpg

    ADSL modem/router wala oka thiyenawa :nerd:
    but hoda akunak awoth wadak na:no::baffled:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඔව් තියෙන්න ඕන ඔය අයිටම් එක මචන් ගොඩක් industrial level එකේ use වෙනවා අපි ඉස්සර වැඩ කලා කොම්පනි එකක එතන ගොඩක් වටින electronic උපාන්ග හැදුවේ... එයාල ඒ උපාන්ග වලට sure arresters දානවා උබටත් ඉතින් හොයාගන්න පුලුවන්නම් ඉතාම සරල විකල්පයක්.. අපේ ගෙදරත් ඇති මම අස්වෙනකොට ගෙනාපුවා:P

    kiyak wage weida banz?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳම වැඩේ, අකුනු ගහන වෙලාවට , මීටරේ යටින් තියන මහ ෆියුස් එක ගලවලා දාන්න. මොන ලෝඩ් එකක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ. :P
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හොඳම වැඩේ, අකුනු ගහන වෙලාවට , මීටරේ යටින් තියන මහ ෆියුස් එක ගලවලා දාන්න. මොන ලෝඩ් එකක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ. :P
    ethakota live eka cut una kiyamuko, nutral eken awoth?????????:oo::P