අත මාරුව

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ඔන්න එක බුවෙක් පාඩම් කර කර ඉන්නකොට හදිස්සියේ ලයිට් ගියාලු:shocked:.
    ඉතින් කරුවලේ එක පාරටම බුවාට හැඟීම් ඇවිස්සිලා. :oo:
    මූත් දඩබඩ ගාලා ඇඳට පැනලා බෙඩ් ශීට් එක ඔලුවේ ඉඳං පොරවාගෙන අතේ පිහිටෙන් සුරලොව යන්න ට්‍රයි එකක්ලු. :P
    ටික වෙලාවකින් අක්කා ඇවිල්ලා කුප්පි ලාම්පුවක් අරන් කාමරේට ඇවිල්ලා අනේ ඉතින් පාඩම් කොරන එකා කරුවලේනේ කියලා හිතලා.
    මූ අක්කා ආවා කියලා දන්න එකක්යෑ…. මූ පාඩුවේ වැඩේ…. වැඩේ ඉවරවෙලා බලද්දී කාමරේ ලාම්පුවක්ලු.
    මූට හෙන ප්‍රශ්නෙනේ…. මූ ගිහින් ශේප් එකේ ගිහින් අක්කාගෙන් ඇහුවලු ” අක්කේ කාමරේ ලාම්පුවක් තියෙන්නේ ??”
    අක්කා ” ලාම්පු ලාම්පු තමයි, විභාගෙට සති 3යි. උඹ හිටපන් හොලව හොලව උඹේ එක” කිවලු.
    :shocked::shocked::lol::lol:


    උපුටා ගැනීම (comment එකකිනි)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේක ඇත්ත්ටම මම දන්න කොල්ලෙකුට වුනා!! , හැබැයි එකේ ලාම්පුව=ඉටි පන්දම , අක්කා= අම්මා !!!!!
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    හිනා ගියේ නැහැනේ :(
    :sorry::sorry:

    ubata una scene ekak da koheda!
    pissuda yako mama copy paste kala withrai:lol:

    :lol:

    මේක ඇත්ත්ටම මම දන්න කොල්ලෙකුට වුනා!! , හැබැයි එකේ ලාම්පුව=ඉටි පන්දම , අක්කා= අම්මා !!!!!
    අම්මෝ :shocked:

    aiyooooooooooooooooo ban................
    :(
    ලොවෙත් නෑ:P


    :lol::P
     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    මේක ඇත්ත්ටම මම දන්න කොල්ලෙකුට වුනා!! , හැබැයි එකේ ලාම්පුව=ඉටි පන්දම , අක්කා= අම්මා !!!!!

    Ado sirawata... Mama danna ekektath una...May be api dennath dannawada danne na.. :P :lol: