අත්ටැක්ටර්_පැදීම

tha123

Well-known member
  • Mar 4, 2015
    6,715
    1
    6,383
    113
    "හොරාගේ මල්ලි" facebook page

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:​






    ප.ලි.-: උබලටත් නිකම් ඉන්න වෙලාවට කාලේ කන්න කියාපු page එක.. ගිහින් ඔකේ post වල comment කියවලා මම වගේ ලේ පිරිසුදු කරගනින්..:D:D
     

    AnuradhaRa

    Well-known member
  • අත් ට්‍රැක්ටර් ජාති දෙකක් එකම තෙරෙඩ් එකේ :rofl::rofl::rofl:
    පට්ට +
    දෙකම පට්ට එක්ස්පිර්යන්ස් තමා:D:D:D:D




    ඉස්සර අපේ ගමේ ටැට්ටරයක් තිබ්බෙ Hiran Bandara ගෙ තාත්තට.. අපේ කුඹුරු වැඩ දවසක එයාල තේ බොන වෙලාවෙ මම අර මොකක්ද පොල්ලක් තිබ්බ එකක් ඇදල හැඬල් එකේ එල්ලිලා මීටර් දහයක් විතර ටැට්ටරේ පැද්දා.. ඊට පස්සෙ ඒක ලොකු නියරක වැදිල නැවතුනා.. මං අම්මගෙන් ගුටිකාල ගෙදර ගියා 😒


    මට ත්‍රෙඩ් එක වැරදුණේ ඔය කොටස විතරක් කියවපු හින්දයි :lol:
     


    සිරාවටම ඕකේ ක්ලච් එකනම් මහ මෙලෝ රහක් නෑ.. :lol:
    ඇක්සලේටරේ කියන්නත් බෑ අර චූටි යඩක කෑල්ලට..:rofl:
    බ්‍රේක් තියෙන්නෙත් ඉස්සරහ රෝද දෙකට වෙන වෙනමනේ.. යකාගේ ටෙක්නොලොජියක් ඒක..:rolleyes:
    ​


    ආ රිචයියේ ...
    බ්‍රේරේක් වෙන වෙනම තියෙන්නෙ ... ඕක කපාගන්න ලේසි වෙන්න ......
    ඇස්ලේටර් එක තමා යකෝ ඒක කොහොමත් හැම වාහනේකම කේබල් එකක් තමා එන්නෙ ...........:frown::frown:


    ක්ලච් එක රහ නැතුවට වට පිට බලනකොට අල්ලන්න වෙනවා ....... :rofl:\

    ඕකට පවර් ස්ටාට් එනවා අපෙ යක්කු ඒක ගලෝනවනෙ ... එහෙම එව්වා පදින්න ලේසී .........:rolleyes:

    ටැට්ටර් කතාවකුත් දාමුද ? :rolleyes::rolleyes::rolleyes: