help:: බා කෝර්ඩ්/ bar code : help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    help:: බා කෝර්ඩ්/ bar code : help

    මොකක් හරි product එකකට බා කොඩ් එකක් දාන්නෙ කොහොමද? ඒක රෙජිස්ටර් වෙන්න ඕනිද? ප්‍රින්ට් කරන්නෙ කොහෙන්ද?

    එලකිරි වගේ දන්න කස්ටිය පොඩි අයිඩියා එකක් දෙන්න. නොදන්න කස්ටිය බම්ප් එකක් දෙන්න..
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    bar code register වෙන එකක් ගැනනම් දන්නේ නැ..:no:
    හදාගන්න නම් software එකකින්... :yes: ඒවගේම ඒක print කර ගන්න පුලුවන්...:)
     
    Mozilla

    Well-known member
  • barcode.png

    Barcode-Tattoo-Designs-2-320x426.jpg
     
    Last edited:
    Nov 25, 2009
    495
    51
    0
    help:: බා කෝර්ඩ්/ bar code : help

    මොකක් හරි product එකකට බා කොඩ් එකක් දාන්නෙ කොහොමද? ඒක රෙජිස්ටර් වෙන්න ඕනිද? ප්‍රින්ට් කරන්නෙ කොහෙන්ද?

    එලකිරි වගේ දන්න කස්ටිය පොඩි අයිඩියා එකක් දෙන්න. නොදන්න කස්ටිය බම්ප් එකක් දෙන්න..

    product akakata barcode danna register wenna ona........
    machan thawa withara kiyanna.... ubata oka print kara ganna ona kohomada?... sticker akakada.... ahema nathnam kohomada... bar-code print karanna wisesa printers thiyanawa... aka wenas wenne ubata barcode aka ona widiha anuwa.... oya mokakatada oka use karanne wisthara kiyanna......
    ( mage job akath barcode printing)
     
    nokiyaphone

    Member
    Mar 5, 2011
    75
    2

    samahara products walata standers hadala tiyenawa...ahema natham format akak register karagana puluwan..print karananam krama godak tiyenawa.ubata onne mona wage wadakatada? man oyawage awa 3,4 kara ubata help akak onenam kiyapan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙලයා;10235340 said:
    product akakata barcode danna register wenna ona........
    machan thawa withara kiyanna.... ubata oka print kara ganna ona kohomada?... sticker akakada.... ahema nathnam kohomada... bar-code print karanna wisesa printers thiyanawa... aka wenas wenne ubata barcode aka ona widiha anuwa.... oya mokakatada oka use karanne wisthara kiyanna......
    ( mage job akath barcode printing)

    අඩෝ..උඹල කොහෙද බන් හැංගිලා ඉන්නේ..එල එල..

    මට ඕනි කුළුබඩු පැකට් වගයකට බාර් කෝඩ් එකක් ප්‍රින්ට් කර ගන්න..ඒකේ ඉටිකොළ පැක් එකක් තියෙන්නේ (ට්‍රාන්ස්පේරන්ස්) ඒක උඩින් විස්තර දාලා නෝමල් ස්ටිකර් එකක් ගහනවා.. (ඔෆ්සෙට්) ඉතින් ඕක තමයි සීන් එක..ස්ටිකර් එකට බා කෝඩ් එක ආවානම් එල..:yes::yes:
     
    Mozilla

    Well-known member
  • අඩෝ..උඹල කොහෙද බන් හැංගිලා ඉන්නේ..එල එල..

    මට ඕනි කුළුබඩු පැකට් වගයකට බාර් කෝඩ් එකක් ප්‍රින්ට් කර ගන්න..ඒකේ ඉටිකොළ පැක් එකක් තියෙන්නේ (ට්‍රාන්ස්පේරන්ස්) ඒක උඩින් විස්තර දාලා නෝමල් ස්ටිකර් එකක් ගහනවා.. (ඔෆ්සෙට්) ඉතින් ඕක තමයි සීන් එක..ස්ටිකර් එකට බා කෝඩ් එක ආවානම් එල..:yes::yes:

    BARCODE_SCANNER_BAR_CODE_READER.jpg
     
    nokiyaphone

    Member
    Mar 5, 2011
    75
    2
    0
    හෙලයා;10235340 said:
    product akakata barcode danna register wenna ona........
    machan thawa withara kiyanna.... ubata oka print kara ganna ona kohomada?... sticker akakada.... ahema nathnam kohomada... bar-code print karanna wisesa printers thiyanawa... aka wenas wenne ubata barcode aka ona widiha anuwa.... oya mokakatada oka use karanne wisthara kiyanna......
    ( mage job akath barcode printing)

    macahn puluwanam low ma cost akata barcode printer akak kiyapan
    plxxx
     
    Nov 25, 2009
    495
    51
    0
    අඩෝ..උඹල කොහෙද බන් හැංගිලා ඉන්නේ..එල එල..

    මට ඕනි කුළුබඩු පැකට් වගයකට බාර් කෝඩ් එකක් ප්‍රින්ට් කර ගන්න..ඒකේ ඉටිකොළ පැක් එකක් තියෙන්නේ (ට්‍රාන්ස්පේරන්ස්) ඒක උඩින් විස්තර දාලා නෝමල් ස්ටිකර් එකක් ගහනවා.. (ඔෆ්සෙට්) ඉතින් ඕක තමයි සීන් එක..ස්ටිකර් එකට බා කෝඩ් එක ආවානම් එල..:yes::yes:

    machan offceat gahanna giyoth ubawa wikinewi....LOL.... mokada dannawa offcet gahanawanam uba qty godak gahanna ona... nathnam cost aka wadi.... okata wenama printing kramayk anawa. thermal printing kiyala... barcode print karana printar aken thamay gahanne... ube wadeta ona sticker akak print karanna neda?.... barcode aka / warge / mila / hadapu dawasa / kalekuth wena dawasa... oya wage seen akak neda?.... machan ubata kochchara withara stickers ona wewida?