ඒවගේම ඒක print කර ගන්න පුලුවන්...
)help:: බා කෝර්ඩ්/ bar code : help
මොකක් හරි product එකකට බා කොඩ් එකක් දාන්නෙ කොහොමද? ඒක රෙජිස්ටර් වෙන්න ඕනිද? ප්රින්ට් කරන්නෙ කොහෙන්ද?
එලකිරි වගේ දන්න කස්ටිය පොඩි අයිඩියා එකක් දෙන්න. නොදන්න කස්ටිය බම්ප් එකක් දෙන්න..
help:: බා කෝර්ඩ්/ bar code : help
මොකක් හරි product එකකට බා කොඩ් එකක් දාන්නෙ කොහොමද? ඒක රෙජිස්ටර් වෙන්න ඕනිද? ප්රින්ට් කරන්නෙ කොහෙන්ද?
එලකිරි වගේ දන්න කස්ටිය පොඩි අයිඩියා එකක් දෙන්න. නොදන්න කස්ටිය බම්ප් එකක් දෙන්න..
හෙලයා;10235340 said:product akakata barcode danna register wenna ona........
machan thawa withara kiyanna.... ubata oka print kara ganna ona kohomada?... sticker akakada.... ahema nathnam kohomada... bar-code print karanna wisesa printers thiyanawa... aka wenas wenne ubata barcode aka ona widiha anuwa.... oya mokakatada oka use karanne wisthara kiyanna......
( mage job akath barcode printing)

coral Draw X4 eke tiyenawa
api secret number ekak dunnama ekata bar code eka auto genarate karanawa

අඩෝ..උඹල කොහෙද බන් හැංගිලා ඉන්නේ..එල එල..
මට ඕනි කුළුබඩු පැකට් වගයකට බාර් කෝඩ් එකක් ප්රින්ට් කර ගන්න..ඒකේ ඉටිකොළ පැක් එකක් තියෙන්නේ (ට්රාන්ස්පේරන්ස්) ඒක උඩින් විස්තර දාලා නෝමල් ස්ටිකර් එකක් ගහනවා.. (ඔෆ්සෙට්) ඉතින් ඕක තමයි සීන් එක..ස්ටිකර් එකට බා කෝඩ් එක ආවානම් එල..
හෙලයා;10235340 said:product akakata barcode danna register wenna ona........
machan thawa withara kiyanna.... ubata oka print kara ganna ona kohomada?... sticker akakada.... ahema nathnam kohomada... bar-code print karanna wisesa printers thiyanawa... aka wenas wenne ubata barcode aka ona widiha anuwa.... oya mokakatada oka use karanne wisthara kiyanna......
( mage job akath barcode printing)
අඩෝ..උඹල කොහෙද බන් හැංගිලා ඉන්නේ..එල එල..
මට ඕනි කුළුබඩු පැකට් වගයකට බාර් කෝඩ් එකක් ප්රින්ට් කර ගන්න..ඒකේ ඉටිකොළ පැක් එකක් තියෙන්නේ (ට්රාන්ස්පේරන්ස්) ඒක උඩින් විස්තර දාලා නෝමල් ස්ටිකර් එකක් ගහනවා.. (ඔෆ්සෙට්) ඉතින් ඕක තමයි සීන් එක..ස්ටිකර් එකට බා කෝඩ් එක ආවානම් එල..
macahn puluwanam low ma cost akata barcode printer akak kiyapan
plxxx