කැන්~කැන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Can Can echchara hari na machan.... :no: Ape gedara ballo dennatath use karaa.... namuth wadak na...... :no:

    මචන් මෙකෙන් කවදාවත් අපිට කම්ප්ලෙන් ඇවිල්ලා නෑ...
    ඒ තරමට මේ නිෂ්පාදනය මිනිසුන් අතර ජනප්‍රිය හින්දායි..
    මම මේ දේ බෙදා හදා ගන්න හිතුවේ..

    කොහොම වුනත්..
    ඔයාගේ බල්ලොන්ට හරි හැටි ප්‍රතිඵල ඇවිල්ලා නැතුව ඇත්තේ..
    ඔයා භාවිතා කරපු විදියේ යම් වැරද්දක් තියෙන්නේ ඇති..
    ඔයා සමාන්‍යයෙන් මේ ෂැම්පු එක සතියකට කි පාරක් පාවිච්චි කලා ද ?