hama adarayaktama kelawara okada bn..?
mee haraka wage adanne nathuwa kiyapanko mokada wela thiyenne kiyala
mee haraka wage adanne nathuwa kiyapanko mokada wela thiyenne kiyala
![]()

අපේ ජිවිතයට ආදරයක් කොයි මොහොතේ වුනත්..
ඇති වෙන්න පුලුවන් කියන්නේ කියන් නෙවෙයි නේ..
ඒත් ඒ ආදරයේ ස්වභාවය අපිට මයි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.. ඒ දේ තිරණය වෙන්නේ
ඒ සම්බන්ධය අපි ඉදිරියට ගෙනියන විදියයි..
ඒත් ඒ ආදරය පැයකින් නැති වුනා කිව්වේ එකේ තේරුම මොකක් ද ?