My new Compter Shop

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    best of luck machan.. mata sound card 1k ganna one creative inspire M4500 kiyana sub1ta.. mata kiyapankoo thiyena sound card wala price

    Hmm thama api sound card gennanne naha machan .. ubata help ekak hatiyata kiyanna .... unity plaza eke 1st floor eke hard net kiyala shop ekak athi .. ehe theiyenawa original 7.1 creative sound card with 1 year warrenty //// price eka aroud 3500-4000 wenawa machan :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    විකුණන පාර්ට්ස් හොද එවා විකුනපන්.කස්ටමර්ස්ලාට හොදට කලකපන් පාර්ට්ස් විකුණද්දි සහ විකුනුවට පස්සේ.වෝරට්න්ටී ක්ලේම් කරන්න ආපු අයව රස්තියාදු නොකර ඉක්මනට වැවේ කරලා දියන්.
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    විකුණන පාර්ට්ස් හොද එවා විකුනපන්.කස්ටමර්ස්ලාට හොදට කලකපන් පාර්ට්ස් විකුණද්දි සහ විකුනුවට පස්සේ.වෝරට්න්ටී ක්ලේම් කරන්න ආපු අයව රස්තියාදු නොකර ඉක්මනට වැවේ කරලා දියන්.

    hmm i ll do my best macho :)

    puluwan support ekak dheepan ban
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Uba apita unity ekata wada aduwata badu denawanam a wagema warranty eka rasthiyaduwak nathuwa karala denawanam,Man issarahata ghana PC walata badu uben gannawa,denata man ganne unity eken :P Hodata karoth goda macho,Best OF luck Bro
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Uba apita unity ekata wada aduwata badu denawanam a wagema warranty eka rasthiyaduwak nathuwa karala denawanam,Man issarahata ghana PC walata badu uben gannawa,denata man ganne unity eken :P Hodata karoth goda macho,Best OF luck Bro

    Sure macho ... warrenty eka mata puluwan ikmanin karala dhenawa ... anith kattiya wage next day dhenawa kiyala pacha kelinne naha ... i ll do my best macho ...

    and dhanata uba machene ganne PC partner dha naththam barclays dha
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් Computer parts වලට දෙන warranty claim කරන්න customer කෙනෙක් ආවහම අවංකව හොදින් ගොඩාක්ම customer ගේ පෑත්තෙන් වෑඩිපුර හිතල ඉක්මනට ඒ customer ට item එක claim කරලා දෙන්න,,ඒක ඔයාගේ දියුණුවට ලොකු උදව්වක් වෙයි
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    මචන් Computer parts වලට දෙන warranty claim කරන්න customer කෙනෙක් ආවහම අවංකව හොදින් ගොඩාක්ම customer ගේ පෑත්තෙන් වෑඩිපුර හිතල ඉක්මනට ඒ customer ට item එක claim කරලා දෙන්න,,ඒක ඔයාගේ දියුණුවට ලොකු උදව්වක් වෙයි

    Sure macho :) :) ....................
    mama next week shop eka patan gannawa macho