puluwan ban 24/7 customer service. meh uba call karoth ahala kiyapako wb card eken pay karanna puluwan limit ekak thiyenawada kiyala![]()
ohh thanx a lot machanla ...... call karanawa ganne neneඔව් පුලුවන් වෙයි..
ඒත් මේ දවස් ටිකේ මාසයට විතර උඩදී වෙබ් කාඩ් ඉල්ලුම් කරපු අයට නම්..
මේ පාර ටිකක් කල් ගියා ගෙදරට එන්න..
ඒකට හේතුව වේලා තිබ්බේ වෙසක් නිවාඩු හැම දෙයක් ම ආව හින්දා..

machanla call karata ganne nene :S mmm moko danne neda scene eka
machanla mama ada mage webcard eka paypal walata add kara..... eke verification code eka adama ganna beriweida card center ekata call kaloth ? kenek kiwwa dawasak withara yanawa kiyalapodi help ekak dennako ....thanx

machanla call karata ganne nene :S mmm moko danne neda scene eka

හිතා ගන්න නම් බෑ ඒ ඇයි කියලා..
ඒ අයගේ සේවාව එච්චරම තමයි.. හදිසියට අපිට මොනවත් කර ගන්න බෑ..
හෙට ට්රයි එකක් දීලා බලන්න..
මම නම් ඒවෙලාවෙම වගේ කෝල් කරලා නම්බර් එක ඉල්ල ගත්තා.....දවසක් වත් ගියේ නැහැ බං....![]()
මටත් බැලන්ස් එක චෙක් කරගන්න බැරුව ඉන්නේ.....![]()
number eka gaththa ..... dan verify karagaththa .......... webcard eke balance eka kohomada habatama balanne
?