Elakiri Cafe

පොඩ්ඩක් ඉන්න.............

පොඩ්ඩක් ඉන්න.............
- මොකද්ද මේ අලුත් thread එක ? : මේක තමයි ElaKiri cafe එක.
- ඉතින් මොනවද මේකේ වෙන්නේ ? : මේකේ වෙන්නේ අලුත් පරණ music ගැන කතාකරනවා ඒ වගේම අපි හැමදාමත් අහන music වලට අමතරව අලුත් music රටාවන් හොයාගන්න තව අපිට හමුවන අලුත් music videos, albums, mp3, music news හුවමාරු කර ගන්න තවත් කිව්වොත් මේ thread එක අපේ කැමතිම music ගැන කතා කරන්න තියෙන හොදම තැන කරගන්න එක. music ගැන නම් ඕන දෙයක්.......
- ලකාවේ music උනත් හුවමාරු කරගන්න පුලුවන්ද ? එකටනං බැහැ.....දැන් ලංකාවේ නීති තදයිනේ.හැබැයි ලංකාවේ music ගැන කතා කරන්න තමාගේ අදහස් දක්වන්න පුළුවන්.
එහෙනං හරිනේ..... දැන් හැමෝම දන්නවා ElaKiri Cafe එක ඇතුලත මොකද වෙන්නේ කියල...
ඔබලාව සාදරයෙන් පිලිගන්නවා ElaKiri cafe එකට..........
ඔබලාව සාදරයෙන් පිලිගන්නවා ElaKiri cafe එකට..........
Last edited:



