Justin And Selena Sippi Ahulai

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔගොල්ලො දන්නව නේ ජස්ටින් බීබර් කොලු ගැටයයි සෙලීනා ගෝමස් නංගියගෙයි පෙම් පලහිලවුව මේ දෙන්න දෙන්නට වෙනමම ඉන්න ගේකුත් ගත්ත කියලා පහු ගිය ටිකේ ආරංචියක් එහෙම අවේ


    දනවද මේ දෙන්නගේ අලුත්ම නිවුස් එක

    මේ ළගදී දෙන්නත් එක්කම මුහුදේ ෆන් එකක් ගන්නකොට එලකිරි පැපරාසියෙකුට මාට්ටු වෙලා පින්තූර ටික එවල තිබ්බා බලන්න කෝ දෙනගෙ ආතල් එක

    JUSTIN-2ND-.jpg


    JUSTIN-COVER-.jpg


    JUSTIN-1-2.jpg


    අවධානම දරන්න අමාරු අය බලන්න එපා කියල කියන්න වෙනවා

    JUSTIN-2-3.jpg


    JUSTIN-41.jpg


    JUSTIN-5-.jpg


    JUSTIN-6.jpg


    Mun Denna Me Yanna Menna Meka Karanna Wenna Ona

    bieber-gomez-vid-052611-9.jpg


    Thanks SLIP_KNOT

    JUSTIN-7-.jpg


    මූ එන්න එන්න කියලා කෙල්ලව ගිල්ල වන්නද හදන්නෙ :oo:

    JUSTIN-8-.jpg


    7.gif
    සැර වැඩ් නම් Tin Tinට බාරයි
    7.gif


    JUSTIN-9-.jpg


    මූ මේ කෙල්ලව මරන්නද කොහෙද හදන්නෙ
    මේකට තමයි කියන්නෙ බැරි වැඩ නොකරන් කුමරෝ කියල

    JUSTIN-10.jpg



    ඒ Love හුටපටෙත් එහෙනම් එහෙම ගලාගෙන යනවා කොහෙන් ගැලුවත් ලෝකෙට හොරා ගලන්න බෑ කියලා පේනවනේ
    ඔගොල්ලන්ගෙ හවරත් අදහසක් දාල යන්න අමතක කරන්න එපා ජස්ටි මල්ලිගෙ හිත ශක්තිමත් කරන්න ඔගොල්ලන්ගෙ අදහස් උවමනයි
    ______________________________________

    If This Repost Very Sorry!

    ©2011/MB/EK.COM



     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ.... මුට ගිය කලක්........... බේබි බේබි කියාගෙන් ආපු ජස්ටින්!!!! අනේ උකේ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මූ කෙල්ලව වඩා ගෙන විතරක් නතර උනේ.මම එතනදිම ඇරලා දානවා.මොනා උනත් කෙල්ලගේ වයසට වඩා ගෙඩි පොඩියි.ඒත් මරු.