මගෙනම් 5යි මචං
100ට --> 1
අවුරුදු 4ට --> 4
ඔක්කොම 5යි
තෑන්ස්ක් කියලා දුන්නට යාලුවා
රෙප් 5+
100ට --> 1
අවුරුදු 4ට --> 4
ඔක්කොම 5යි
තෑන්ස්ක් කියලා දුන්නට යාලුවා
රෙප් 5+
eth oya rep kiyana de satha pahakatawath wedak naha bro
mokada elakiri eke inna ape yaluwonge hithe thama api reputation eka goda nagaa ganna oni
) okkoma ekka hondin indala illapu gaman udawuwak labenawa nan anna wade goda. me rep scene eka nisa kaatawath satha pahakata wedak nathi threads daanawa mama dekala thiyanawa. kiyanna sathutuyi but oya daala thiyana list eke inna godak aya watina threads mahansi wela daapu aya! thanks for sharing
)reputation system එකේ හොද පැත්ත ගැන ගොඩක් අය හිතන්නෙ නෑmata nan thaama 2yieth oya rep kiyana de satha pahakatawath wedak naha bro
mokada elakiri eke inna ape yaluwonge hithe thama api reputation eka goda nagaa ganna oni
) okkoma ekka hondin indala illapu gaman udawuwak labenawa nan anna wade goda. me rep scene eka nisa kaatawath satha pahakata wedak nathi threads daanawa mama dekala thiyanawa. kiyanna sathutuyi but oya daala thiyana list eke inna godak aya watina threads mahansi wela daapu aya! thanks for sharing
)
ඕනෙම ඒරියා එකක වැදගත් ලිපි දහස් ගණනක් මේකෙ තියෙනව. කාගෙත් උනන්දුවක් තියෙනව තමන්ට හොද reputation එකක් ලබාගන්න , ඒ අතින් බලනකොට නං මේ system එක සෑහෙන සාර්ථකයි කියල මට හිතෙනව
ekanam aththa aniwaryen me rep nisa godak thred wetenawareputation system එකේ හොද පැත්ත ගැන ගොඩක් අය හිතන්නෙ නෑ
ඉස්සර ඉදන් මම මේකෙ හිටිය නිසා දන්නව එලකිරි එකේ කට්ටිය චැට් කරා මිසක් හොද ත්‍රෙඩ් වැටුනෙ සෑහෙන අඩුවෙන්,
ඒත් අද කොච්චර වැදගත් ලිපි වැටෙනවදඕනෙම ඒරියා එකක වැදගත් ලිපි දහස් ගණනක් මේකෙ තියෙනව. කාගෙත් උනන්දුවක් තියෙනව තමන්ට හොද reputation එකක් ලබාගන්න , ඒ අතින් බලනකොට නං මේ system එක සෑහෙන සාර්ථකයි කියල මට හිතෙනව
අවංකව මම උනත් මේ system එක තිබ්බෙ නැත්නම් මහන්සිවෙලා ත්‍රෙඩ් දාන්න පෙලබෙන්නෙ නෑ![]()
reputation system එකේ හොද පැත්ත ගැන ගොඩක් අය හිතන්නෙ නෑ

ehema ayiyalath innawa elakiri eke 
අන්න ඒ වගේ ඒව තමයි නවත්තන්න ඕනෙaniwaryenma umbe kathawa hari bro! but oya rep system eka dan market ekak bawata path wela thiyenne. rep ekak laba ganna kellek heluwen inna ekakuth daayi banned nokara innawa nanehema ayiyalath innawa elakiri eke
![]()

ekanam aththa aniwaryen me rep nisa godak thred wetenawa

මේක හදුන්වල දෙන්න කලින් විස්තරාත්මක
ගවේශනාත්මක ලිපි තිබුනෙම නෑ , ඒත් අද ඕනෙ තරන් වැටෙනව හොද
විස්තරාත්මක ලිපි![]()
අනික සිංහලෙන් , ඉස්සර සිංහලට තැනක් තිබ්බෙම නෑ අපි උනත් දැම්මෙ English
වලින්![]()