MONA WUNATH APE RATE POLISIYA GANA API ADAMBARA WENNA ONE

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    කාකි ඇඳුම ඇදගෙන හිටියත් මේ ඉන්නෙත් මනුස්සයෙක් නේ බන්..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "මගෙ නම පොකට් සමන්.. මම දැන් හොඳ ගොවියෙක්.... පොලිසිය මාව යහමගට දාපු නිසා මම දැන් රටට වැඩදායී පුද්ගලයෙක්..."

    :lol: LMAO
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මිනිස්සු බන්...
    නිදිමත මහන්සිය හැමෝටම එනවා...
    පව්..
    අයින් කරහන් මේක
    :)
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    කාකි ඇඳුම ඇදගෙන හිටියත් මේ ඉන්නෙත් මනුස්සයෙක් නේ බන්..
    ඒත් ඔය කාකි ඇදුම ඇදන් කරන තරමක් බලු වැඩ කරන්නෙත් මේ මිනිස්සුමනේ බං:rofl::rofl::rofl: