Net run rate

OPpa_MoPpa

Junior member
  • Sep 17, 2023
    43
    20
    8
    Machanla mata net run rate eka gana podi prashnayak thiyenawa. ape eeye NZ match ekata kalin thibbe 1.1 ganak. ethakota eeye match ekedi (171/50)-(171/23.2)= - 3.950 unata passe ape net run rate eka 3 kin adu wenna nemeda one ????
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    NRR වෙන වෙනම එකතු කරන්න බෑ. අලුත් එක හදාගන්න කලින් ඒව‍යෙ මුලු ලකුණු, ඕවර් අප්ඩේට් කරල බෙදන්න ඕනෙ.

    නැත්ත මෙතෙක් රේට් එක මෙතෙක් ප්ලේ කරපු ඕවර්ස් ගානෙන් වැඩි කරල ඇරගන්නත් පුලුවන්. එකම දේ.

    https://en.wikipedia.org/wiki/Net_run_rate