Ruins of Polonnaruwa/Anuradhapura in 1860- 2

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ohhhhhhhhhh:(:(:(:sorry::sorry::sorry::sorry:...apoi man oya link1n gaththe na...man dana hama post1ma thiyenne mata mail walin apu ewa...ewa gaththa thana man danne na....:sorry::sorry::sorry:..man ai noda innam.....:(:(:(:(

    ok. නොදැන කලා නම් කණ පැලෙන්න ගහන්නේ නෑ.

    මේ නටඹුන් වල පින්තූර අරන් තියෙන්නේ එක්දාස් අටසිය ගණන්වල ලංකාවේ ජීවත් වෙච්ච ඉංග්‍රීසි ජාතික ඡායාරූප ශිල්පියෝ. එක්දාස් අටසිය ගණන්වල ප්‍රවාහන පහසුකම් අතිශයින්ම දුෂ්කර කාලෙක, මේ වගේ ඈත දුෂ්කර ඒ දවස්වල හද්දා මූකලන් කැලෑවල තඩි කැමරා උස්සගෙන ගිහිල්ලා ඒ මිනිස්සු කරපු වෘත්තීය කැපකිරීම් හින්දා තමයි අද අපිට මේ පින්තූර ටික ඉතුරු වෙලා තියෙන්නේ. නැත්නම් ඔය රුවන්වැලි සෑය එහෙම පස් ගොඩක් වෙලා තිබුන, සමාධි පිළිමය කැලේ ගල් ගොඩක් උඩ තිබුන හැටි බලන්න අපට කවදාවත් හම්බවෙන්නේ නෑ.

    Frederick Fiebig (1840-1852), William Andre (1860-1870), Samuel Bourne & Shepherd (1863-1872), Julia Margaret Cameron (1875-1879), Henry William Cave (1880-1900), Adolphus Grigson (1870-1880), Joseph Lawton (1866-1872), AWA Plate (1892-1930), Charles T. Scowen (1873-1893) and William Louis Henry Skeen (1860-1903)

    ඇතුළු අපිට ඒ භාග්‍යය ලබා දීමට දායක වූ දෙස් විදෙස් සියළු දෙනාට මගේ ආචාරය !!!!!!!!!!!!!!

    සියළුම පින්තූර මෙතනින් බලන්න........

    http://www.imagesofceylon.com/cover.htm
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    hummmm:sorry::sorry::sorry::(:(:(:(:(