ඉතිහාසය විෂය international school වල උගන්නනවාද?

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    කොටින්ම ඉතිහාසය කියන්නෙම ගිරවා දාන subject එකක්,

    "මේ ටිකේ ඉතිහාසය විෂය ගැන ලොකුවට යන කතා අස්සේ එහෙන් මෙහෙන් දැක්කා ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල හරියට ඉතිහාසය උගන්නන්නේ නැති කතාවක්.

    මම අවුරුදු 15 ක් ජාත්‍යන්තර පාසල් එක්ක ගනුදෙනු කරන නිසා මට හිතුණා ඒකට පොඩි උත්තරයක් දෙන්න.

    ලොකු ලොකු බරපතල හෑල්ලකින් නම් නෙමෙයි හැබැයි.
    හැම වසරේම තියෙන පාඩම් ටික දාන්නම්කෝ. එතකොට හරිනේ.

    මේ තියෙන්නේ ලංකාවේ ප්‍රධානම ජාත්‍යන්තර පාසලක 1 වසරේ ඉඳන් 11 වසර වෙනකන් තියෙන History විෂයේ පාඩම් ඒකක ටික.

    1 වසරේ ඉඳන් 9 වසර වෙනකන් History කියන්නේ අනිවාර්ය විෂයක්.

    1 ඉඳන් 6 වෙනකන් Sri Lankan History සහ World History දෙකම එකම අච්චු පොතේ තියෙනවා.

    7 සහ 8 වසරවලට වෙන වෙනම Sri Lankan History සහ World History අච්චු පොත් දෙකක් තියෙනවා.

    9 සිට 11 දක්වා ෆෝකස් කරන්නේ London OL නිසා ඒ වසරවල තියෙන්නේ World History විතරයි.

    ඒකත් 9 වසරේදී අනිවාර්යයි. 10 සහ 11 දී ඔප්ෂනල් විෂයක්.

    ඒ ටික බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි ලංකාවේ ජාත්‍යන්තර පාසල් කොහොමද ඉතිහාසය කියන විෂයට වටිනාකම දෙන්නේ කියලා.

    Grade 1
    --------
    1) Myself and My Family
    ~ I was a baby
    ~ Growing up
    ~ Children's timeline
    ~ Generations
    ~ Toys
    2) Ways of life in the past
    ~ Homes
    ~ History of my school
    ~ Independence Day of Sri Lanka
    ~ Communication
    ~ Train timeline
    3) Sri Lankan History
    ~ King Vijaya
    ~ King Pandukabhaya
    ~ King Devanampiyatissa

    Grade 2
    --------
    1) History of <the school>
    2) Tutankhamun
    3) Florence Nightingale
    4) The Great Fire of London
    5) King Dutugemunu
    6) King Mahasen
    7) King Dhathusena
    8 ) King Kashyapa

    Grade 3
    --------
    1) History of <the school>
    2) Invaders and Settlers
    3) The Natives of Great Britain
    4) The Roman Invasion of Britain
    5) Roman Influences
    6) The Anglo-Saxons, Vikings and Normans
    7) Sri Lankan History
    ~ The Anuradhapura Kingdom
    ~ The Polonnaruwa Kingdom

    Grade 4
    --------
    1) History of <the school>
    2) The Tudor Monarchs
    3) Life in Tudor times
    4) The Portuguese in Sri Lanka
    5) The Dutch in Sri Lanka

    Grade 5
    --------
    1) History of <the school>
    2) Ancient Greece
    3) Ancient Egypt
    4) Indus Valley Civilization
    5) Victorian Britain
    6) Sri Lanka and the British

    Grade 6
    --------
    1) History of <the school>
    2) The First World War
    3) The Second World War
    4) Sri Lanka during the Second World War
    5) The Blitz
    6) Evacuation
    7) Rationing
    8 ) Blackout
    9) Living through the Second World War

    Grade 7 (World History)
    --------
    1) The Norman Conquest
    2) Religion in Medieval England
    3) The Crusades
    4) The Problems of Medieval Monarchs
    5) The Black Death
    6) Migration

    Grade 7 (Sri Lankan History)
    --------
    1) Early Kingdoms in Sri Lanka
    2) Kingdom of Anuradhapura
    3) Kingdom of Polonnaruwa

    Grade 8 (World History)
    --------
    1) Challenges to the Catholic Church
    2) The English Civil War
    3) Changing Ideas : 1660 to 1789
    4) The Slave Trade
    5) The British Empire
    6) The Industrial Revolution

    Grade 8 (Sri Lankan History)
    --------
    1) The Fall of the Kingdom of Polonnaruwa
    2) Kingdom of Dambadeniya
    3) Kingdom of Yapahuwa
    4) Kingdom of Kurunegala
    5) Kingdom of Gampola
    6) Kingdom of Kotte
    7) Kingdom of Seethawka
    8 ) Provincial Kingdom of Jaffna
    9) Kingdom of Kandy
    10) Famous Queens of Sri Lankan History

    Grade 9
    --------
    1) Getting the Vote
    2) The First World War
    3) Conflict in the 20th Century
    4) The Holocaust
    5) The Middle East
    6) Change

    Grade 10 & 11 (OL)
    --------
    Paper 1: Depth Studies (at least 2 choices)
    1) The French Revolution, c1780–99
    2) Development of a nation: unification of Italy, 1848–70
    3) Germany: development of dictatorship, 1918–45
    4) Colonial rule and the nationalist challenge in India, 1919–47
    5) Dictatorship and conflict in the USSR, 1924–53
    6) A world divided: superpower relations, 1943–72
    7) A divided union: civil rights in the USA, 1945–74
    8 ) South Africa: from union to the end of apartheid, 1948–94

    Paper 2: Investigation and Breadth Studies
    (1 choice)
    1) The origins and course of the First World War, 1905–18
    2) Russia and the Soviet Union, 1905–24
    3) The USA, 1918–41
    4) The Vietnam Conflict, 1945–75
    5) East Germany, 1958–90

    (1 choice)
    1) America: from new nation to divided union, 1783–1877
    2) Changes in medicine, c1848–c1948
    3) Japan in transformation, 1853–1945
    4) China: conflict, crisis and change, 1900–89
    5) The changing role of international organisations: the league and the UN, 1919–c2011
    6) The changing nature of warfare and international conflict, 1919–2011
    7) The Middle East: conflict, crisis and change, 1917–2012
    8 ) Diversity, rights and equality in Britain, 1914–2010

    "International Schools වල ඉතිහාසය උගන්නන්නේ නැද්ද?"
    ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලැබුණා කියලා මම හිතනවා.

    - උපුටාගැනීම විකුම් හර්ෂණ -
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවෙනම් ඉතිහාසය මකල අලුතෙන් ලිව්වේ නැත්තම් වන්සේ කබල් ගාලම මේක ගොඩ එන් නෑ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    වන්සේ කබල්ගාන ෆේල් නාකි පොන්නයන් තමයි තකට පකට තෙයියත් පයියත් තා ස රි ග ම පඩ නි ස පොන්න සජ්බෙක්ට් ඕනේමයි කියල පොලවේ පස් කකා හැමනෙන්නේ. ඉස්සරහට රටේ වැඩ කරන්න ඉන්දියාවෙන් කොලිෆයිඩ් මිනිස්සු ගේන්න වෙනවා. ලංකාවේ ලමයින්ට උගන්නන කියන්නේ තොවිල් නටන හැටි සාත්තර කියන හැටි අහවල් රජාගේ යටිබඩවැල පාත් උන දවසයි වම් ඇටේයි දකුණු ඇටෙයි සයිස් එකයි නේ. ඕවා ඉගනගෙන ගන ගෙඩියන්ට පුකත් දීලා ත්‍රී වීල් පදින එක තමයි කරන්න තියෙන්නේ.

    උන්ගේ වතු වල පොල් කඩන්න උන් නැතිවෙයි කියලා රාජ්‍ය භාශාව සින්හල කරලා නූගත් ලිංගෙම්බෝ රැලක් හදපු S.W.R.D බණ්ඩාරනායක පරබල්ලාගේ පුක ලෙවකාපු උන්ම තමයි මේ අලුත් අප්ඩේටට් විශයන් ලමයින්ට උගන්නන්න නැතුව පල් වෙලා එක්ස්පයර් වෙච්චි හම්පඩ සබ්ජෙක්ට් උගන්නන්න කියන කාලකන්නි :angry: :angry: :angry: :angry: 🤌 🤌 .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    International school witarak neme loke mona ratet History ugannanawa iskola wala aniwaryen.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ඉතිහාසය අනිවාරෙන්ම උගන්නන්න ඕන. ඒකෙන් කියවෙන්නෙ නෑ ඉතිහාසය දැනගෙන උඩබලං ඉන්න ඕන කියල. ඉතිහාසයත් දැනගෙන වැඩක් කරන්නත් පුළුවන් වෙන්න වෘත්තීමය දේවල් ටිකත් ඉගෙනගන්න ඕන. ‍දෙකම ඕන. අවුල තියෙන්නෙ ඉතිහාසයේ නෙමෙයි. උගන්නන විදියෙයි අවුල තියෙන්නෙ. අපිට එපා වෙන්නෙ ඒකයි පොඩි කාලෙ. හැබැයි දැන් අපිට ඉතිහාසය උගන්නනව නම් කැමැත්තෙන් ඉගෙනගන්න පුළුවන් ඒකෙ වටිනාකම දන්න හින්ද. ඉස්සර පේන්න බෑ පොඩි කාලෙ ඉතිහාසය. ඒ අපිට තේරෙන්නෙ නැති හින්දයි, කටපාඩම් කරන්න වෙලා තිබ්බ හින්දයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඉතිහාසය ඉන්න උන්ට එපා කරන්නේ උගන්නන ගුරුහොරු මිසක් syllabus හදන උන් නෙවෙයි!
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    ඒවගේම තමයි කට්ටිය වැඩිය කතානොකරන මාතෘකාවක් තමයි සවුන්ධර්යය විෂයන් කප්පාදුව , මේකනම් ළමයින්ට කරන ලොකුම අපරාධයක්
     
    • Haha
    Reactions: Cypress

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඉතිහාසය අනිවාරෙන්ම උගන්නන්න ඕන. ඒකෙන් කියවෙන්නෙ නෑ ඉතිහාසය දැනගෙන උඩබලං ඉන්න ඕන කියල. ඉතිහාසයත් දැනගෙන වැඩක් කරන්නත් පුළුවන් වෙන්න වෘත්තීමය දේවල් ටිකත් ඉගෙනගන්න ඕන. ‍දෙකම ඕන. අවුල තියෙන්නෙ ඉතිහාසයේ නෙමෙයි. උගන්නන විදියෙයි අවුල තියෙන්නෙ. අපිට එපා වෙන්නෙ ඒකයි පොඩි කාලෙ. හැබැයි දැන් අපිට ඉතිහාසය උගන්නනව නම් කැමැත්තෙන් ඉගෙනගන්න පුළුවන් ඒකෙ වටිනාකම දන්න හින්ද. ඉස්සර පේන්න බෑ පොඩි කාලෙ ඉතිහාසය. ඒ අපිට තේරෙන්නෙ නැති හින්දයි, කටපාඩම් කරන්න වෙලා තිබ්බ හින්දයි.
    This is true. ඇයි history ඉගෙනගන්න ඕන කියල මේකෙ ඉන්න වන්ශෙ කබල් ගානව කියන, අලුතෙන් ඉතිහාසය මකල ලියවන්න ඔන කියන ජොකියලට තේරෙන් නෑ. තේරුන් කරලවල වැඩකුත් නෑ.
    ඉතිහාසය අනිවාර්යයෙන් ඉගෙනගන්න ඕන කියල ඇයි උබ කිවුවෙ කියල මට නං තේරෙනව. ඒක තේරුම් කරලවල වැඩක් නෑ බන් කාලයත් එක්ක experience එකෙන් දැනෙන්න ඕන දෙයක්.
    Exam නැතුව හරි history අනිවාර්යයෙන් ඉගෙනගන්න ඔන කියන rule එක තියෙන්න ඕන. මම හිතන්නෙ දැන් අලුතෙන් කරන්න යන්නෙ ඒක 10 11ට. Exam නැති උනත් අවුලක් නැහැ අනිව ඉගෙනගන්න ඕන. ඒකෙන් තියන වටිනාකම තේරෙන්න කාලයක් යනව.
     
    Exam නැති උනාම ළමයි ඉගෙනගන්න තියෙන උවමනාව නැතිවෙනවා බන් , උඹලා ඉස්කෝලේ යන කාලේ විභාගයට එන්නේ නැති විෂයක් ඉගැන්නුවොත් උඹලා උවමනාවෙන් ඉගෙනගන්නවද නෑනේ , ළමයි හැමතිස්සෙම බලන්නේ වැඩ මගඅරින්න
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Exam නැති උනාම ළමයි ඉගෙනගන්න තියෙන උවමනාව නැතිවෙනවා බන් , උඹලා ඉස්කෝලේ යන කාලේ විභාගයට එන්නේ නැති විෂයක් ඉගැන්නුවොත් උඹලා උවමනාවෙන් ඉගෙනගන්නවද නෑනේ , ළමයි හැමතිස්සෙම බලන්නේ වැඩ මගඅරින්න
    ow ehema seen ekak thiyanawa. ekata thawa kramayak hithanna ona meka o/l exam walata denneth naththan dan me apu update eke widihata ekata lakunu dena widihak wage. ekko ara A/L walata apita project ekak karala denna kiyala karala dunne naththan exam ekata yanne denne na 80%k attendence naththan yanna denne na wage kiyala baya kale. e wage schools mattamin karana exams waladi history walata aduma pass mark ekak naththan exam ekata yanna denne na wage ekak ratema athi karala baya karawanna ona.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    වන්සේ කබල්ගාන ෆේල් නාකි පොන්නයන් තමයි තකට පකට තෙයියත් පයියත් තා ස රි ග ම පඩ නි ස පොන්න සජ්බෙක්ට් ඕනේමයි කියල පොලවේ පස් කකා හැමනෙන්නේ. ඉස්සරහට රටේ වැඩ කරන්න ඉන්දියාවෙන් කොලිෆයිඩ් මිනිස්සු ගේන්න වෙනවා. ලංකාවේ ලමයින්ට උගන්නන කියන්නේ තොවිල් නටන හැටි සාත්තර කියන හැටි අහවල් රජාගේ යටිබඩවැල පාත් උන දවසයි වම් ඇටේයි දකුණු ඇටෙයි සයිස් එකයි නේ. ඕවා ඉගනගෙන ගන ගෙඩියන්ට පුකත් දීලා ත්‍රී වීල් පදින එක තමයි කරන්න තියෙන්නේ.

    උන්ගේ වතු වල පොල් කඩන්න උන් නැතිවෙයි කියලා රාජ්‍ය භාශාව සින්හල කරලා නූගත් ලිංගෙම්බෝ රැලක් හදපු S.W.R.D බණ්ඩාරනායක පරබල්ලාගේ පුක ලෙවකාපු උන්ම තමයි මේ අලුත් අප්ඩේටට් විශයන් ලමයින්ට උගන්නන්න නැතුව පල් වෙලා එක්ස්පයර් වෙච්චි හම්පඩ සබ්ජෙක්ට් උගන්නන්න කියන කාලකන්නි :angry: :angry: :angry: :angry: 🤌 🤌 .
    Hutto Banda Sinhalata rata convert kare nathnam ubayi mayi ada kathakaranne Tamil walin Nodanna magul kiyawanna kalin meka kiyawala waren

    https://struggleforeelam.blogspot.com/2017/05/colonial-british-favouritism-toward.html

    • Under British colonial rule (1796–1948), English was the official language, used in government, education, and law.
    • English-medium missionary schools were more common in the Northern Province, where many Tamil Christians studied.
    • As a result, many Tamils became well-educated in English and often qualified for civil service jobs, especially during colonial times and right after independence.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    Hutto Banda Sinhalata rata convert kare nathnam ubayi mayi ada kathakaranne Tamil walin Nodanna magul kiyawanna kalin meka kiyawala waren

    https://struggleforeelam.blogspot.com/2017/05/colonial-british-favouritism-toward.html

    • Under British colonial rule (1796–1948), English was the official language, used in government, education, and law.
    • English-medium missionary schools were more common in the Northern Province, where many Tamil Christians studied.
    • As a result, many Tamils became well-educated in English and often qualified for civil service jobs, especially during colonial times and right after independence.
    Hutto S.W.R.D බණ්ඩාරනායක කියන පරබල්ලා ගේ වත්තේ පොල් කඩන්න උන් නැතිවෙනවා කියලා ඉන්ග්‍රීසියෙන් ඉගෙන ගන්න එක නැති කරපු හෙනේ තමයි මේ රටට පාත් වෙලා තියෙන්නේ. තවත් උන්ගේ පුකවල් ලෙවකාපන්.:ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌