මගේ_අම්මා

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ලස්සන සහ හිතට වදින නිර්මානයක් මචන්..
    Thanks for Sharing Brother..
     
    Apr 6, 2011
    769
    101
    0
    පැටියා;10256582 said:
    Mage es walata kandulu awa ooi :sorry:
    You must spread some reputation before....:growl:

    ලස්සන සහ හිතට වදින නිර්මානයක් මචන්..
    Thanks for Sharing Brother..
    සංවේදී හිත් වලට කොහොමත් අම්මව ගොඩක් දැනෙනවා මචංලා ...
    ස්තුතී :)
     

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Fatta

    [FONT=&quot]දැන් ඇති නේද ? ඔයාට ගොඩක් මහන්සි !! දැන් විවේක ගන්න, ඔයා ගෙදරට වෙලා ඉන්න.ඔයාට ඕන [/FONT]
    [FONT=&quot]දේවල් මම ගෙනත් දෙන්නම්. ඉතිං මොකො ඔය කඳුලු පුරෝගෙන ඇස් වල අද ඉරිද,අද මම ගියාට ලබන සිකුරාදට ආපහු එනවනේ ගෙදර. ඇයි? ඒ පුංචි කාලෙත් ඔයාට දැනෙන්නෙ කල්පයක් වගේ නේද? මොනා කරන්නද ඒ ඔයාලගෙ හැටිනේ.[/FONT]
    [FONT=&quot]රෑට ඇහැරුනාම ඔයාට නින්ද යන්නෙ නෑලු නේද ? මාව මතක් වෙනවලු.අනේ එහෙම එපා. පහුවදා වැඩ කරනකොට ඔයාට නිදිමත එයි. කෝ ඉතිං කොච්චර කිවත් අහන එකක්ද ?මං ගැනමනේ හිතන්නේ.[/FONT]
    [FONT=&quot]අල්මාරියෙ රෙදි කොච්චර තියනවද ඔයාට. ඒත් කෝ අදින්නෙම මම ගෙනත් දුන්න ඇදුම් විතරනේ. මම දන්නෙ නෑ ඔන්න, මිනිස්සු හිතයි ඔයාට තියෙන්නෙ ඔය රෙදි ටික විතරයි කියලා.[/FONT]
    [FONT=&quot]ඔයානම් ඇත්තටම පුදුමයි! මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියල ඇහුමව ඔයා කියන්නෙ ඒ මමලු. මේ ලෝකෙ තමන්ට වඩා වෙනකෙකුට ආදරේ කරන්නෙ ඔයාගෙ ජාතියෙ අය විතරයිලු නේ නේද? මගෙ අම්මේ!![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෙනෙත් අතරින් කඳුලු සඟවා[/FONT]

    [FONT=&quot]දෑත එක්කොට මා සිරස මැද[/FONT]

    [FONT=&quot]තෙරුන් සරණින් ගිහින් එන්නට[/FONT]

    [FONT=&quot]පතන මගෙ අම්මේ ….[/FONT]

    [FONT=&quot]සුවඳ නුබගේ එකට එක්කොට[/FONT]

    [FONT=&quot]තබා ගන්නම් මගේ සිත තුල[/FONT]

    [FONT=&quot]මැවෙන විට රුව නුබේ හද තුල[/FONT]

    [FONT=&quot]නුබේ සුවඳට සුසුම් එක්කොට[/FONT]

    [FONT=&quot]මුදාලන්නම් ගුවන් තලයට [/FONT]

    [FONT=&quot]එය විඳින් අම්මේ….[/FONT]
    [FONT=&quot]:):):)
    [/FONT]

    Fatta saho watinawa meka mage hithata katha kela...keep it up bro... rep+
     
    Apr 6, 2011
    769
    101
    0
    :( lassani mchn dukath hithuna rep +

    උබට පින් යාලුවා.....rep +

    Godak lassana sanwedi nirmanayak.... :D
    9.gif