අක්කිගෙන් අහපන් මගේ පොලු හරඹ කෝමද කියලා...
අනින්න අනින්න ඉල්ලනවා බන්![]()
![]()
මා මැරිච්චදෙන ඇද කැඩිච්චදෙන් ගහන්ඩ අයියා, ගහන්ඩ





අක්කිගෙන් අහපන් මගේ පොලු හරඹ කෝමද කියලා...
අනින්න අනින්න ඉල්ලනවා බන්![]()
![]()





බෙහෙතන්නම් හොදා වගේ......ඊයෙ ලස්සන ගෑනු ලමයෙක් ආව... ලියුමක් ටයිප් කරගන්න...
මම ටයිප් කරනකන් ඒ ලමය ඒක කියෙව්ව....
මම ඒක ඉවර වෙනකන් හරි අපහසුවකින් හිටියෙ.... ඒ ලමයගෙ කට හරි ගදයි...
ඒක හින්ද මට හිතුන තියෙන ලස්සන කට ඇරියමත් නැති නොවෙන්න
කට ගද ගහනවට බෙහෙතක් ඔයාලටත් කියන්න
මේකයි බෙහෙත්
මූන මල් පොතු තැම්බූ වතුර සින්නක්කාරන් මිශ්‍රකර කට සෝදන්න
කොහොඹ නැටි පිලිස්සූ අඵ කහ, ලුණු ස්වල්පයක් වතුරට දමා ඉන් කට සේදීමත් හොද ප්‍රතිකාරයකි.
මූන මල් පොතු කහට පුවක් සින්නකරන් යොදා කට සේදීමත් කට ගද ගැසීම නැති කර ගැනීමට කදිම ඖෂධයකි
වතිල වෙදමහතාගේ තවත් වැඩක්
මා මැරිච්චදෙන ඇද කැඩිච්චදෙන් ගහන්ඩ අයියා, ගහන්ඩ![]()


මා මැරිච්චදෙන ඇද කැඩිච්චදෙන් ගහන්ඩ අයියා, ගහන්ඩ![]()


මේ බේත හරියටම හරි...එක පාරක් කළාම ඇති..ආයෙ ජීවිතේට ඟද ගහන්න කටක් ඉතුරු වෙන්නෙ නෑ!!


තෝ මගෙ ජොබ් එකට කෙලින්නද හදන්නෙ..........karaabu nettak hepuwath hari


සුදු හදුන් පොලු ගැන උඹ අහන්න විදිහක් නෑ මචෝ ලංකාවටම එකයි තියෙන්නෙ......