(අහ්හ් දැනටමත් නාල හික්ස්
) මට ආරංචි උඹේ වයිපරේ තමයි උඹට ඔය බෙහෙත කියල දීල තියෙන්නේ පැණිමූන් දවසේ 

ඊයෙ ලස්සන ගෑනු ලමයෙක් ආව... ලියුමක් ටයිප් කරගන්න...
මම ටයිප් කරනකන් ඒ ලමය ඒක කියෙව්ව....
මම ඒක ඉවර වෙනකන් හරි අපහසුවකින් හිටියෙ.... ඒ ලමයගෙ කට හරි ගදයි...
ඒක හින්ද මට හිතුන තියෙන ලස්සන කට ඇරියමත් නැති නොවෙන්න
කට ගද ගහනවට බෙහෙතක් ඔයාලටත් කියන්න