mage kella mawa dala giya

s praveen

Member
Jan 28, 2011
244
2
0
gampaha
machannla

mama meka type karana kotat amma baninawa . heta account clz 1ke test 1
kella mawa dala gya
kochchara hina mwwda??????? nogelapena ten gidk tibuna tamai
ath aya 1 parat kohomada mata ehema kale?????????????????? matat epa wela tmai hitye ath mehema dala yai kyalawat nwwattai kiyalawat hituwe ne

dukaiii bannnn upppset mareta
karapu adare hetiyata kawrut visvassa karana 1kakut neee

a/l karana kalle kello dagann epa jewwite passataa yanawa attatama atta akai:(:(:(:(:(:(:(:(
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    apo...girlslage heti igena ganna oninan magen ahanna...:D
    ohoma thamai...lokuwata adarei kiwwata pus adarayak thiyenne godak aya gawa...:D

    kotinma girlslata ethtatama adaraya karanawata honda padam...:D
    just love as a joke...don't love seriously...coz girls are playgirls..:D
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...

    dats a damn true bro...:):):):):):)
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    machannla

    mama meka type karana kotat amma baninawa . heta account clz 1ke test 1
    kella mawa dala gya
    kochchara hina mwwda??????? nogelapena ten gidk tibuna tamai
    ath aya 1 parat kohomada mata ehema kale?????????????????? matat epa wela tmai hitye ath mehema dala yai kyalawat nwwattai kiyalawat hituwe ne

    dukaiii bannnn upppset mareta
    karapu adare hetiyata kawrut visvassa karana 1kakut neee

    a/l karana kalle kello dagann epa jewwite passataa yanawa attatama atta akai:(:(:(:(:(:(:(:(

    matath 3 yrs luv ekak nathi wuna ban.umba owa hithata gan nathuwa hondata igena ganin.eka witharai ithuru wenne...:):):):):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    machan owa ganan ganda epaaa........ubata okata wada hoda 1k hambeiiii......machan me loke wena dewal wala hatiyata ubata wela thiyenne podi 2yak,,,,,,aduma gaane ubata kallakk dala yanda hari hitiyaneee mata nam ehemath na...:D,,,,,ganan ganda epa broo..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගනන් ගන්න එපා බන්. අපිත් බූට් කාපු උන්. හැබැයි දැන් ඊට වඩා හොද කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා.. සැලෙන්න එපා..
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේ දේ වෙච්ච පලවෙනියත්, අවසාන කෙනත් උබ නෙමෙයි......
    නිකන් පිස්සෙක් වෙන්නෙ නැතිව පාඩම් වැඩ වලට බැහැපං.....
    මුලින් උබ උබ ගැන හිතපන්.....
    ඔය කෙල්ල එන්නෙ නෑ උබ exam එක අනාගත්තොත්....
    exam කරලා උබ ඊට වඩා හොද කෙල්ලෙක් දාගනින් ඒකිට පේන්නත් එක්කම....
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ගනන් ගන්න එපා මචන් ඒ කෙල්ල උබට ඇත්තටම ආදරෙ නැති නිසානෙ දාලා ගියේ උබට ඊට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ දේ වෙච්ච පලවෙනියත්, අවසාන කෙනත් උබ නෙමෙයි......
    නිකන් පිස්සෙක් වෙන්නෙ නැතිව පාඩම් වැඩ වලට බැහැපං.....
    මුලින් උබ උබ ගැන හිතපන්.....
    ඔය කෙල්ල එන්නෙ නෑ උබ exam එක අනාගත්තොත්....
    exam කරලා උබ ඊට වඩා හොද කෙල්ලෙක් දාගනින් ඒකිට පේන්නත් එක්කම....
    :)
    studies awul kara ganna epa machan
    owa ohoma thamai
    :)
    aniwa
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    Ganan ganna epa ban love karaddi ohoma nowunothin thmai pudume.. ubata oita wadiya honda ekak langadima set wei kollo .. all the best your future ...
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    apooo hitanna epa ... palaweni boot eka kanakota ohoma tamai tawa poddak samajayata enakota hari yai ..... SUBA salenne nathuwa hitapan uba ada widina duka kella tawa dawasaka widinna wena widiyata waad karapan
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ දේ වෙච්ච පලවෙනියත්, අවසාන කෙනත් උබ නෙමෙයි......
    නිකන් පිස්සෙක් වෙන්නෙ නැතිව පාඩම් වැඩ වලට බැහැපං.....
    මුලින් උබ උබ ගැන හිතපන්.....
    ඔය කෙල්ල එන්නෙ නෑ උබ exam එක අනාගත්තොත්....
    exam කරලා උබ ඊට වඩා හොද කෙල්ලෙක් දාගනින් ඒකිට පේන්නත් එක්කම....

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif