My sweet little cousin

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    e unata machn me pics dapu eka nane....reply ekakwath nane machn poragen....me muge sweet little cousin nam nemei machn....:no::no::no::no:

    හරි මචන් දැන් අපිට ඔප්පු කරන්න බෑ නේ..
    මේයා කියපු හැටියට ඒයාගෙම කෙනෙක් ද නැද්ද කියලා..
    ඒ හින්දා.. අපිට සාක්ෂි නැති හින්දා තේරුමක් නැතිව අපිට බණින්න විදියක් නෑ..
    අනික ඒ ත්‍රේඩ් එක දැම්ම එක්කනාට හිතුනා ද දන්නේ නෑ නේ..
    අපරාදේ මේ විදියට ත්‍රේඩ් එකක් දැම්මේ කියලා..
    ඒ හින්දා මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ නැතිව ඉන්නවා ද කියලා කවුද දන්නේ..
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...

    eka athakin ektha thha machn..bt me muge cousin nam mu kawadawth mehema pics danne na ban.ehenam apith meka aye issrahata ganne nathuwa inu.:yes::yes::yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    කෙල්ල ලස්සනයි. උඹ ආදරේ නිසා දාන්නත් ඇති. ඒත් මචං ලෝකෙට පෙන්නන්න එපා. අයින් කරපන්
     
    derick_vegas

    Banned
    Apr 11, 2011
    246
    6
    0
    im really really sorry i didnt want to share these pics with dirty mind just wanted to post some pics of my cousin and expecting some postive comments... anyway just realised how stupid i am so deleting all the pics... thanks anyway.... and i didnt steal this pic from fb.....
     
    • Like
    Reactions: unknown-me

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    paw wade :( fb ekakin horakan karada koheda :dull:

    එහෙම හිතන්න එපා යාලුවා..
    මේ ත්‍රේඩ් එක දැම්ම කෙනා ඒ වගේ වැරදි චේතනාවකින් නෙවෙයි වෙන්න ඇති හදලා තියෙන්නේ..
    දැන් එෆ්. බි. එකේ අපි පින්තුර බේදා ගන්නවා වගේ දෙයක් තමයි මේ යාලුවා කරලා තියෙන්නේ..
    ඉතින් මේ යාලුවා හිතන්න ඇති.. එෆ්.බි. අඩවියක් වගේ එළකිරි අඩවියේ සහෝදර සහෝදරියන් හොද ප්‍රතිචාර දක්වයි කියලා..
    ඒත් අන්තිමේදි වුනේ හිතපු නැති දෙයක්..
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    එහෙම හිතන්න එපා යාලුවා..
    මේ ත්‍රේඩ් එක දැම්ම කෙනා ඒ වගේ වැරදි චේතනාවකින් නෙවෙයි වෙන්න ඇති හදලා තියෙන්නේ..
    දැන් එෆ්. බි. එකේ අපි පින්තුර බේදා ගන්නවා වගේ දෙයක් තමයි මේ යාලුවා කරලා තියෙන්නේ..
    ඉතින් මේ යාලුවා හිතන්න ඇති.. එෆ්.බි. අඩවියක් වගේ එළකිරි අඩවියේ සහෝදර සහෝදරියන් හොද ප්‍රතිචාර දක්වයි කියලා..
    ඒත් අන්තිමේදි වුනේ හිතපු නැති දෙයක්..
    ow machn..math waradi.poara reply ekaka dala tiyenwa.waraddak une kiyala.:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machn..math waradi.poara reply ekaka dala tiyenwa.waraddak une kiyala.:(:(:(:(

    හරි ඒකට කමක් නෑ..
    දැන් ඒ යාලුවාට තේරුම් ගිහිල්ලා ඇති නේ..
    එළකිරි අඩවියේ ඉන්න සමාජිකයන් ගේ ස්වභාවය...