පෙන්ශන් FTW !

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්

    මේ දවස් වල hottest topic එක මේ private sector එකට දෙන්න යන pension එක නේ
    දැන් දරුස්මාන් කෝ ?? :lol:

    මේ මිනී මරාගෙන ආන්ඩුව මේ පටවන්න හදන පෙන්ශන් එක මොකක්ද ??

    එක පාරටම ආන්ඩුවට මොකද මේ private sector එක ගැන ආදරයක් ??

    මේක budget එකට include කරලා තිබ්බා නං ඇයි මේක ගැන එතකොට protest නොකරේ ??

    මේ මල උලව් පෙන්ශන් එක කියන්නේ ඇත්තටම මොකක්ද ??

    අතේ සල්ලි නෑ කියල අඩන මිනිස්සුන්ගේ පඩියෙන් තවත් කීයක් හරි කපාගන්න එක කොයි තරං ethical ද ??

    දෙතුන්දෙනෙක් මැරුනට පස්සේ FTZ එකට පෙන්ශන් නෑ ලූ කෝම හරි එතකොට අනිත් උන්ට පෙන්ශන් දෙන්නේ බලෙන් ද ??

    මේ system එකේ කොහේ හරි ලොකු අවුලක් තියෙනවා වගේ නේද ??
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    unconfirmed reports says there are several workers in the FTZ have been killed , no official news has been announced on this matter yet
    but the rumor has been spreading since today evening , how come I know ? well i live in close proximity to the FTZ

    ow. matath ehema aranchiyak awa. eth unconfirmed :(
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    unconfirmed reports says there are several workers in the FTZ have been killed , no official news has been announced on this matter yet
    but the rumor has been spreading since today evening , how come I know ? well i live in close proximity to the FTZ

    OMG:shocked::shocked::shocked::shocked::shocked:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    unconfirmed reports says there are several workers in the FTZ have been killed , no official news has been announced on this matter yet
    but the rumor has been spreading since today evening , how come I know ? well i live in close proximity to the FTZ
    හුම්ම්:dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:

    anduwa baya wela jvp ekata :shocked:

    ආණ්ඩුව බයේ අකුලගන්නේ නෑ :no:
    ඔතන මොනා හරි හුටපටයක් තියෙනවා :nerd:

    that's the main reason i posted this thread

    ඔයිට වඩා ලොකු policies ආණ්ඩුව opposition එකෙන් parliament එක පෙරලද්දි සම්මත කරගෙන නැද්ද ?? :eek:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ලොල් OIC ත් හොස්පිට්ල් එකෙලු.

    even the DIG :lol:
    DIG AMONGST 9 POLICE OFFICERS INJURED IN CLASH

    adaderana

    video තියෙනවා උන් දුවනවා , වැඩක් නෑ ඒ දිව්ව එව්වට හරි යන්න නෙලුවා කෙල්ලන්ටත් එක්ක
    pc බං උන්ට ගැහුවේ not even wpc

    කාට කියන්නද මෙව්වා :growl::growl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    Rajapaksha SUXXX

    18 කනුව හන්දියේ කලින් උද්ගෝශනය වෙලේ his excelency ගේ ලොකු කටවුට් එකක් කඩපු කොල්ලෝ දෙන්නෙක් ගේ උන්හිටි තැන් හොයාගන්න බැරි උනා :lol::lol:

    පනට ආදරයක් තියෙනවා නං ඔය රාජපක්ස සක්ස් කියන කතාව නොකියා හිටහං
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    hapo matath Rajapaksha SUXXX dan

    kawuda ekek mage reputh kapala oluwa wanuwata.

    පෙන්ශන් FTW ! 05-30-2011 09:41 PM මොකද පනියෝ ඔලුව වනන්නේ