පෙන්ශන් FTW !

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපි දුක් මාහන්සියෙන් හම්බ කරන්නේ.
    එකටත් කෙලවල සැප ගන්න හදන උන් ඉන්නවනම් උන් බල්ලෝ.
    එකට උදවු කරන උන් ඉන්නවන උන් පාහර බල්ලෝ.
    යකෝ අපිත් පෞද්ගලික අංශයේ තමයි වැඩ කරන්නේ.
    සමහර දවස් වලට උදේ 8 ට පටන්න් ගන්න වැඩ කෙරුවාව පහුවද පාන්දර 4.30 ඉවර වෙනකොට.
    එත් එදාම උදේ අයෙත් වැඩට එනවා.
    නිකන් මේක ඇවිත් පොස්ට් එකක් දානවා වගේ ලේසි නැහැ හම්බ කරලා ජීවත් වෙන එක.
    මොකද අපේ දෙමව්පියෝ මහා ලොකු පොහොසත්තු නෙවෙයි.
    එත් ඒ මිනිස්සු අපට හරියට ඉගැන්නුවා.
    අද ඒ උගත් කමිනුත් වැඩක් නැහැ.
    හැබැයි අපි ආණ්ඩුවේ රස්සාවල් දෙනකල් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේ වගේ දුෂ්කර රස්සාවකට ඇවිත් රටේ සංවර්ධනයට දායක වෙනවා.
    එහෙම අපට මේ කරන අපරාදයට තොපිට හෙනම ගහපියවූ.
    ආණ්ඩුවේ කටු කන බල්ලන්ටත් හෙන ගහනවා.
     
    Feb 9, 2011
    175
    9
    0
    Onna ithin Hangilla hitapu Sinhayo kelin wela...
    Dan ithin kiyahallaaaa

    Come on SRI LANKA
    moka unath kamathi weida thamange salli walata kelinawata!!!
    Anduwa adare dakkuwe janathawa gutikala marila ahawara unata passene!!
    Sthutu wenna one eka dekata thamath konda panathiyena un Lankawe inna ekata...
    :):yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි දුක් මාහන්සියෙන් හම්බ කරන්නේ.
    එකටත් කෙලවල සැප ගන්න හදන උන් ඉන්නවනම් උන් බල්ලෝ.
    එකට උදවු කරන උන් ඉන්නවන උන් පාහර බල්ලෝ.
    යකෝ අපිත් පෞද්ගලික අංශයේ තමයි වැඩ කරන්නේ.
    සමහර දවස් වලට උදේ 8 ට පටන්න් ගන්න වැඩ කෙරුවාව පහුවද පාන්දර 4.30 ඉවර වෙනකොට.
    එත් එදාම උදේ අයෙත් වැඩට එනවා.
    නිකන් මේක ඇවිත් පොස්ට් එකක් දානවා වගේ ලේසි නැහැ හම්බ කරලා ජීවත් වෙන එක.
    මොකද අපේ දෙමව්පියෝ මහා ලොකු පොහොසත්තු නෙවෙයි.
    එත් ඒ මිනිස්සු අපට හරියට ඉගැන්නුවා.
    අද ඒ උගත් කමිනුත් වැඩක් නැහැ.
    හැබැයි අපි ආණ්ඩුවේ රස්සාවල් දෙනකල් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේ වගේ දුෂ්කර රස්සාවකට ඇවිත් රටේ සංවර්ධනයට දායක වෙනවා.
    එහෙම අපට මේ කරන අපරාදයට තොපිට හෙනම ගහපියවූ.
    ආණ්ඩුවේ කටු කන බල්ලන්ටත් හෙන ගහනවා.

    මේක තමා බහුතරයකගේ කතාව :yes:
    ඔකේ peak එක තමා මෙ දවස් දෙකක් දැක්කේ FTZ එකේ