My sweet little cousin

derick_vegas

Banned
Apr 11, 2011
246
6
0
එහෙම හිතන්න එපා යාලුවා..
මේ ත්‍රේඩ් එක දැම්ම කෙනා ඒ වගේ වැරදි චේතනාවකින් නෙවෙයි වෙන්න ඇති හදලා තියෙන්නේ..
දැන් එෆ්. බි. එකේ අපි පින්තුර බේදා ගන්නවා වගේ දෙයක් තමයි මේ යාලුවා කරලා තියෙන්නේ..
ඉතින් මේ යාලුවා හිතන්න ඇති.. එෆ්.බි. අඩවියක් වගේ එළකිරි අඩවියේ සහෝදර සහෝදරියන් හොද ප්‍රතිචාර දක්වයි කියලා..
ඒත් අන්තිමේදි වුනේ හිතපු නැති දෙයක්..

thanks for understanding bro
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    thanks for understanding bro

    මට මතක හැට්යට මේ පොඩි එකාගේ photos දැම්මේ වෙන එක්කේ..ඌ Photoshop වලින් photos ටික තව හොදට හැදුවා කියලා..එ වෙලවෙත් එකෙක් තව photos දාපන් කිය කිය අනමOන් විකර වගයක් කලා. :frown: මෙවා උබේ කගේවත් නෙවෙයි නේද?:eek::frown:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට මතක හැට්යට මේ පොඩි එකාගේ photos දැම්මේ වෙන එක්කේ..ඌ Photoshop වලින් photos ටික තව හොදට හැදුවා කියලා..එ වෙලවෙත් එකෙක් තව photos දාපන් කිය කිය අනමOන් විකර වගයක් කලා. :frown: මෙවා උබේ කගේවත් නෙවෙයි නේද?:eek::frown:

    මොනවා ද මචන් මේ සි. අයි.ඩී එකෙන් පැනපු කෙනෙක් වගේ ප්‍රශ්න අහන්නේ..
    දැන් කොහොමත් කට්ටියට තේරුම් ගියා නේ..
    මේකේ ඇත්ත නැත්ත...
    අනික දැන් පින්තුරයත් ඩිලිට් කරලා තියෙන්නේ.. බොහෝ දෙනෙක් ගේ ඉල්ලිම මත..
    තව දුරටත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ..
    මම නම් හිතන්නේ..