තනිවුනාවේ...

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා .. අපේ පූස්‌ කවිත් ලියනවද ? මැක්සා !! රෙප් 5+ :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි හරි අපි දන්නවා
    ඔයා ට්‍රයි කර පුසිට පුසෙක් ඉන්නවා කියලා දැන ගත්තට පස්සෙනෙ මෙක ලියවුනෙ... :P
    මං කිසිම පූසියෙක්ට ට්‍රයි කරන්නෑ:dull:
    පූසියෝ මට ට්‍රයි:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටා ආයෙත් හුටා... ආයෙ ආයෙත් හුටා....
    මේ මොකෝ මේ වෙලා තියෙන්නේ.... :D :P
    හැබැයි ලස්සන නිර්මාණයක්... :)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩවන්න එපා පුසො... හරිම අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ... :no: rep+