මචන්ලා අපේ චෙමිස්ට්‍රි සර් කරය මාර ප්‍රස්නයක් ඇහුවනේ බන්.
මේකයි, ඇල්ෆා කිරණ හැදිලා තියෙන්නේ හීලියම් නියෂ්ටියෙන්, එතකොට බීට කිරණ හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොන වලින්. එතකොට ඉලෙක්ට්‍රොන කියන්නේ බීට කිරණද?
එහෙමත් නැත්තම් ඉලෙක්ට්‍රොන සහ බීට කිරණ අතර වෙනසක් තියෙනවද? ඒ මොනවද?
මචන්ලා උබල දන්නවනම් මට කියපල්ලකෝ හෙට මම ඕකට උත්තර දෙන්න ඕනේ.
මේකයි, ඇල්ෆා කිරණ හැදිලා තියෙන්නේ හීලියම් නියෂ්ටියෙන්, එතකොට බීට කිරණ හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොන වලින්. එතකොට ඉලෙක්ට්‍රොන කියන්නේ බීට කිරණද?
එහෙමත් නැත්තම් ඉලෙක්ට්‍රොන සහ බීට කිරණ අතර වෙනසක් තියෙනවද? ඒ මොනවද?මචන්ලා උබල දන්නවනම් මට කියපල්ලකෝ හෙට මම ඕකට උත්තර දෙන්න ඕනේ.