බීට කිරණ

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා අපේ චෙමිස්ට්‍රි සර් කරය මාර ප්‍රස්නයක් ඇහුවනේ බන්.
    මේකයි, ඇල්ෆා කිරණ හැදිලා තියෙන්නේ හීලියම් නියෂ්ටියෙන්, එතකොට බීට කිරණ හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොන වලින්. එතකොට ඉලෙක්ට්‍රොන කියන්නේ බීට කිරණද?:shocked: එහෙමත් නැත්තම් ඉලෙක්ට්‍රොන සහ බීට කිරණ අතර වෙනසක් තියෙනවද? ඒ මොනවද?
    මචන්ලා උබල දන්නවනම් මට කියපල්ලකෝ හෙට මම ඕකට උත්තර දෙන්න ඕනේ.:sorry:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බීටා අංශු වර්ග 2ක් තියනවා
    +බීටා
    -බීටා

    +බීටා කියන්නෙ ඉලෙක්ට්‍රෝනයක්
    -බීටා කියන්නෙ පොසිට්‍රෝනයක්
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බීටා අංශු වර්ග 2ක් තියනවා
    +බීටා
    -බීටා

    +බීටා කියන්නෙ ඉලෙක්ට්‍රෝනයක්
    -බීටා කියන්නෙ පොසිට්‍රෝනයක්

    මචන් එතකොට බීට කිරණයක් හා ඉලෙක්ට්‍රෝනයක් අතර වෙනස මොකක්ද බං?:sorry:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පොසිට්‍රෝනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හැර අනෙක් සෑම ගතිගුණ වලින්ම සමාන වු + ආරෝපිත අංශුවක්
     

    Strength

    Member
    May 19, 2011
    57
    3
    0
    In sri lanka
    බීටා කිරන කියන්නෙ accelerated electrones :yes::yes:
    they travel in very high speed,There penetration power is average due to less mass of electrones,,,Molucules can be accelerated by an equipment called cyclotron.:):)

    Thats all i know about beta rays
     
    Last edited:

    aditha102

    Member
    Jun 21, 2007
    2
    0
    0
    බීටා කිරණයක් ඉලෙක්ට්‍රෝන හා පොසිට්‍රෝන යන දෙවර්ගයෙන්ම සැදිය හැකිය. එය β- decay හා β+ decay ලෙස හන්දුන්වයි. :)