උබල මගේ ගැන තවම නොදැනය් ඔහොම කතා කියන්නේ...........ඔය වගේ පට්ට ගමනක් යනකොට මහන්සි කොහෙද බන්
ජෑස් නම් බිය බව දුටු පමණින් පෙනේ.
දිලුමාට ජීවත් වීමට වඩාත් සුදුසු වන්නේ ගුහාවක් වැනි ස්තානයක්මය![]()





මීට වඩා මූණ එළියට දැම්මෙ නෑ කියලයි කියවෙන්නේ![]()

නියමයි
බන්ඩා මොකෝ මූන බාගෙට එලියට දාලා
කෝච්චි පෙරේරා අයෙ රස්තියෙදුවෙ යන්නෑ කියන්නෙ මොකෝ![]()

හපෝ එයා තවම උයන්න දන්නේ නෑ.........![]()


උබල මගේ ගැන තවම නොදැනය් ඔහොම කතා කියන්නේ...........
![]()
සිරානේන්නම්උබල මගේ ගැන තවම නොදැනය් ඔහොම කතා කියන්නේ...........
![]()


දැම්මා දැම්මා මූණ....බහිනකොට


උබල හිතන තියෙන දුර.......
මොකක්....යකෝ එහෙනම් දැන්මම කුකරි ක්ලාස් යවපන්....
නැත්තම් උබල ගෙදර පාරිටියකටවත් ආවොත් බඩගින්නේ ඉන්න වෙන්නේ





හා හා එහෙනං ඔය දැනගත්ත ඇති........thawa danagathoth thawa monawa kiyanna weyida![]()


මෙහෙමය් මචන් රේල් පාරේ මෙහෙම මේ හරියේ ඇවිදින්න දෙන්නේ නෑ.........තහනම්ලු.........එත් උබලට පුළුවන් ඔහියේ station master ව පොඩ්ඩක් talk කරලා shape පාරක් දාගන්න.......හැබය් උබලගේ ආරක්ෂාව උබල සලසා ගන්න ඕනේ............Machan, Mehema hike ekak yanna kagen hari awasara ganna oneda?

