Rail Hike from Ohiya to Idalgashinna

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්ලා :D:D
    ජීවිත කාලයට බොහොම සීමිත පිරිසකට විඳින්න ලැබෙන අත්දැකීමක් :yes::yes:
    ඔය ස්ටේශන් දෙක අතර කෝච්චියෙ යන කොටත් හරිම අපූරුයි
    පයින් යන කොට දැනෙන ගතිය කොහොමද කියල හිතන්නත් ඊරිසියයි :P:P ඇත්තටම :sorry:
    අපිව මේ විදිහට හරි හවුල් කර ගැනීම ගැන ස්තුතියි ;)

    ජෑස් පාපරෙවේ ගමන් කිරීමට බියක් දක්වන බවක් පෙනේ :P:P

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sira sira..

    Patta Machan,

    නියම ගමන,
    ගොඩක් වැදගත් නුලක්.
    .:yes::yes::yes::yes:

    Niyamai Thanx.......

    nice macho

    නියමයි යාලුවා මමත් දවසක සෙට් වෙන්වා ඔයාලත් එක්ක

    fantastic post bro

    maxxaaaaaaaaaa

    ස්තුතියි හැමෝටම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන්ලා :D:D
    ජීවිත කාලයට බොහොම සීමිත පිරිසකට විඳින්න ලැබෙන අත්දැකීමක් :yes::yes:
    ඔය ස්ටේශන් දෙක අතර කෝච්චියෙ යන කොටත් හරිම අපූරුයි
    පයින් යන කොට දැනෙන ගතිය කොහොමද කියල හිතන්නත් ඊරිසියයි :P:P ඇත්තටම :sorry:
    අපිව මේ විදිහට හරි හවුල් කර ගැනීම ගැන ස්තුතියි ;)

    ජෑස් පාපරෙවේ ගමන් කිරීමට බියක් දක්වන බවක් පෙනේ :P:P

    පොඩ්ඩක්වත් මහන්සි නම් දැනුනේ නෑ මචං. පැය දෙකෙන් අපි කිලෝ මීටර 09ක් ගියා. තේරුනේ වත් නෑ. ජෑස් පාපුවරුවේ යාමට තරමක් බිය වේ. ඒ වගේම දිලුම් ගුහා ඇතුලේ ජීවත් වීමටද සූදානම් විය.