Rail Hike from Ohiya to Idalgashinna

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔය වගේ පට්ට ගමනක් යනකොට මහන්සි කොහෙද බන් :D:D

    ජෑස් නම් බිය බව දුටු පමණින් පෙනේ.
    දිලුමාට ජීවත් වීමට වඩාත් සුදුසු වන්නේ ගුහාවක් වැනි ස්තානයක්මය:P:P
    උබල මගේ ගැන තවම නොදැනය් ඔහොම කතා කියන්නේ...........
    :baffled::baffled:
     
    • Like
    Reactions: shiyan_786

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ෆට්ට ෆොටෝස් ටික...:cool:
    පෙරේරා ඇතුලු ට්‍රැවලර් ටීම් එකටම ස්තූතියි ට්‍රිප් එකේ සුන්දර අවස්ථා අපිත් එක්ක බෙදාගත්තට......:D
    දිගටම මේවගේ දේවල අපිත් එක්ක බෙදාගන්න.....;)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නියම‍යි
    බන්ඩා මොකෝ මූන බාගෙට එලියට දාලා:P
    කෝච්චි පෙරේරා අයෙ රස්තියෙදුවෙ යන්නෑ කියන්නෙ මොකෝ:rolleyes:


    ඔය මම උඩ කියලා තිබ්බේ බන් :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හපෝ එයා තවම උයන්න දන්නේ නෑ.........:P:P


    මොකක්....යකෝ එහෙනම් දැන්මම කුකරි ක්ලාස් යවපන්....:angry:

    නැත්තම් උබල ගෙදර පාරිටියකටවත් ආවොත් බඩගින්නේ ඉන්න වෙන්නේ :frown:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1


    මොකක්....යකෝ එහෙනම් දැන්මම කුකරි ක්ලාස් යවපන්....:angry:

    නැත්තම් උබල ගෙදර පාරිටියකටවත් ආවොත් බඩගින්නේ ඉන්න වෙන්නේ :frown:
    උබල හිතන තියෙන දුර.......:shocked::shocked::shocked:
    මමවත් ඔච්චර දුර හිතුවේ නෑ තවම........:lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Machan, Mehema hike ekak yanna kagen hari awasara ganna oneda?
    මෙහෙමය් මචන් රේල් පාරේ මෙහෙම මේ හරියේ ඇවිදින්න දෙන්නේ නෑ.........තහනම්ලු.........එත් උබලට පුළුවන් ඔහියේ station master ව පොඩ්ඩක් talk කරලා shape පාරක් දාගන්න.......හැබය් උබලගේ ආරක්ෂාව උබල සලසා ගන්න ඕනේ............:yes::yes: