XtReAmE cHaTteRz 2 !

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Optimus movie eka baluwada?

:yes: ඔව් නෙ.. :D එදා රෑ ම බැලුවෙමි.. :rolleyes: මම කමෙන්ට් කලා ඒක බලන ගමන් ඇන්ඩ් බලල ඉවර වෙලා.. :cool: හොඳයි කියන්න පුළුවන්.. :sorry: කෙල්ලට හොඳ වෙද්දි අර කොල්ල මැරෙන එක තමා අවුල. :( ගජිනි එකේ ඕකෙ අනික්පැත්ත.. :confused: ගජිනි බලල තියෙනවද?
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:yes: ඔව් නෙ.. :D එදා රෑ ම බැලුවෙමි.. :rolleyes: මම කමෙන්ට් කලා ඒක බලන ගමන් ඇන්ඩ් බලල ඉවර වෙලා.. :cool: හොඳයි කියන්න පුළුවන්.. :sorry: කෙල්ලට හොඳ වෙද්දි අර කොල්ල මැරෙන එක තමා අවුල. :( ගජිනි එකේ ඕකෙ අනික්පැත්ත.. :confused: ගජිනි බලල තියෙනවද?

ow balala thiyenawa
eeka ne
e boy wa as deken balanna bari una girlta eya pana pitin indaddi
voice ekath ahuwe recorder eken ne
:(
dukai nee
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ane na banz mama dan oya sad movies balanne na ow godak happy:rofl:

:) එළ එළ.. :no: සෑඩ් එකක් නෙවෙයි :rofl: බලපන්ස් එහෙනම් නෝ ස්ට්‍රින්ග් ඇටෑච්ඩ්.. :cool: ඒක නම් හැපි මූඩ් එක තවත් වැඩි කරගන්න උදව් වෙයි.. :)
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:) එළ එළ.. :no: සෑඩ් එකක් නෙවෙයි :rofl: බලපන්ස් එහෙනම් නෝ ස්ට්‍රින්ග් ඇටෑච්ඩ්.. :cool: ඒක නම් හැපි මූඩ් එක තවත් වැඩි කරගන්න උදව් වෙයි.. :)

ah eka mama baluwa :)
wena mukuth nadda:rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow balala thiyenawa
eeka ne
e boy wa as deken balanna bari una girlta eya pana pitin indaddi
voice ekath ahuwe recorder eken ne
:(
dukai nee

:no: ඌ විහින් වගේ මැරුණෙ නිකන්.. :( ඔක්සිජන් මාස්ක් එක අයින් කරගෙන. :no: එන්ඩ් එකේදි කෙල්ලට ගානක්වත් නෑ වගේ නිකන්. :yes: ඒක නම් කොහෙත් හරියටම වෙන දේ තමා.. :baffled: හිහී.. :rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ah eka mama baluwa :)
wena mukuth nadda:rofl:

:oo: හෙනං බලාපන් බැට්ල් ලොස් ඇන්ජලීස්.. :rofl: හිහී.. :no: වෙන මචන් දන්න මූවීස් නම් නෑ හැපි එන්ඩ් එකක් තියෙන. :( මම ගොඩක් බාල තිබ්බ, අද ටිකක් අනික් පීසී එකේ නෙට්. ඩ්‍රයිව් එකකට දාල මැකුව මේ පීසී එක ෆෝමැට් කරල හදන්න. :) ආයෙ බාපුවාම හොඳ එකක් සෙට් උනොත් කියන්නම්.