y sad???

story eka sad hindada???

walk 2 remember walata tikak similar neda???




alooooooooooooz![]()
dan nam full happy neda??shoii shoiii
alooooooooooooz![]()
උඹත් ඊයෙ අර මූවි එක බැලුවද බන්ස්ස්ස්ස්?
අදත් හැපි මූඩ් වගේ..
එළ එළ..aloooooooooooooooooooooozzzzz alooooooooozzzz kohomada???????dan nam full happy neda??shoii shoiii
![]()


Optimus movie eka baluwada?
ඔව් නෙ..
එදා රෑ ම බැලුවෙමි..
මම කමෙන්ට් කලා ඒක බලන ගමන් ඇන්ඩ් බලල ඉවර වෙලා..
හොඳයි කියන්න පුළුවන්..
කෙල්ලට හොඳ වෙද්දි අර කොල්ල මැරෙන එක තමා අවුල.
ගජිනි එකේ ඕකෙ අනික්පැත්ත..
ගජිනි බලල තියෙනවද?උඹත් ඊයෙ අර මූවි එක බැලුවද බන්ස්ස්ස්ස්?
අදත් හැපි මූඩ් වගේ..
එළ එළ..

ow ow dan nam niyamai
me akkige fb ekata mawa add karagannako![]()
mama boys lawa add karaganne naa ne 
ඔව් නෙ..
එදා රෑ ම බැලුවෙමි..
මම කමෙන්ට් කලා ඒක බලන ගමන් ඇන්ඩ් බලල ඉවර වෙලා..
හොඳයි කියන්න පුළුවන්..
කෙල්ලට හොඳ වෙද්දි අර කොල්ල මැරෙන එක තමා අවුල.
ගජිනි එකේ ඕකෙ අනික්පැත්ත..
ගජිනි බලල තියෙනවද?

ane na banz mama dan oya sad movies balanne na ow godak happy![]()
එළ එළ..
සෑඩ් එකක් නෙවෙයි
බලපන්ස් එහෙනම් නෝ ස්ට්රින්ග් ඇටෑච්ඩ්..
ඒක නම් හැපි මූඩ් එක තවත් වැඩි කරගන්න උදව් වෙයි.. 
එළ එළ..
සෑඩ් එකක් නෙවෙයි
බලපන්ස් එහෙනම් නෝ ස්ට්රින්ග් ඇටෑච්ඩ්..
ඒක නම් හැපි මූඩ් එක තවත් වැඩි කරගන්න උදව් වෙයි..
![]()


ow balala thiyenawa
eeka ne
e boy wa as deken balanna bari una girlta eya pana pitin indaddi
voice ekath ahuwe recorder eken ne
dukai nee
ඌ විහින් වගේ මැරුණෙ නිකන්..
ඔක්සිජන් මාස්ක් එක අයින් කරගෙන.
එන්ඩ් එකේදි කෙල්ලට ගානක්වත් නෑ වගේ නිකන්.
ඒක නම් කොහෙත් හරියටම වෙන දේ තමා..
හිහී.. 
ah eka mama baluwa
wena mukuth nadda![]()
හෙනං බලාපන් බැට්ල් ලොස් ඇන්ජලීස්..
හිහී..
වෙන මචන් දන්න මූවීස් නම් නෑ හැපි එන්ඩ් එකක් තියෙන.
මම ගොඩක් බාල තිබ්බ, අද ටිකක් අනික් පීසී එකේ නෙට්. ඩ්රයිව් එකකට දාල මැකුව මේ පීසී එක ෆෝමැට් කරල හදන්න.
ආයෙ බාපුවාම හොඳ එකක් සෙට් උනොත් කියන්නම්.