yuuuuukkkkkkkkkkkkkk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දාන්නෙම මේවගේ බලන්න බැරි ඒවමනේ........
    මුලින් බෑග් ,පස්සෙ පොලක් ,දැන් ??
    :(:(:(

    You must spread some Reputation around before giving it to sayo again
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0

    katada meh kiyanne, matada nettum wena kata harida? quote karala liyanna!! Mama Sayota deepu rep ekak ne:frown: eh deepu rep eke kathawe bagekata mama ekaga une, lajja nedda kiyana part eka. mage sinhala therenne nedda ogollanta??:eek::oo:
     
    me.

    Member
    May 27, 2011
    295
    7

    හිකිස් මෙ pinxge නැට්ටේ ඉඳන් ගොම.. උඩින් අර පොර කියපු එක මෙය බලෙන්ම පාගාගෙන ..චා.. නංගි ඔයාගේ වයස 12 යි ද? හරිම ලාමක talks තියෙන්නේ ඔයාගේ ..බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ..තරමට bite වෙන්නකෝ නංගි ..මටත් නංගිලා 2 ක් ඉන්න නිසා කියන්නේ ..:lol:.kollane enuf fun gaththa.pau bun
     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    prashnayuk ethi karanum eka magei eyagei athara deyuk, oya nikan egilli nogaha hitiyanum iwarane. duk wenna epa oya kiyanawa wage mata hodata katha karanna puluwan thama :yes: eh hinda wena aya man wenuwen katha karanna kisima awashyathawayak ne;)
    oya nikan me thread eka cha karanna epa.me thread eke athi waraddak na.eka hamoma kiyaddi oyata mokadda tiyenna amruwa?????:lol::lol::lol::lol::lol:
    oyage oya wachala kata wahagena yanwada.plz loku udauwak.:baffled::baffled::baffled::baffled::baffled:affoi me wage kelloth innwane.:no::no::no::no:

    My dear dear Mr. Crash:nerd: oyata kohomada mama kellek kiyala pennanne?? foto eka danna thibba eth eka aran rate nethi katha kiyala mawa winasa karai ara lassana kello thread eke wage:no::no::no::P mage jokes mama kiyana anith dewal ehema meke inna ayata therenawa adui wage ithin eh hinda oya kiuwa wagema modayoth ekka katha kala kiyala hari yanne ne;)

    kohomado mata penunane dear....affoi 4to ekak nam danna epa.paune oya.:lol::lol::lol::lol::lol::lol:ehema oyage jokes oya kiyana katha anith ayata therenwa adu ewa kiyana ekkanege tiyena aulak nisa....:baffled::baffled::baffled::baffled:
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    හිකිස් මෙ pinxge නැට්ටේ ඉඳන් ගොම.. උඩින් අර පොර කියපු එක මෙය බලෙන්ම පාගාගෙන ..චා.. නංගි ඔයාගේ වයස 12 යි ද? හරිම ලාමක talks තියෙන්නේ ඔයාගේ ..බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ..තරමට bite වෙන්නකෝ නංගි ..මටත් නංගිලා 2 ක් ඉන්න නිසා කියන්නේ ..:lol:.kollane enuf fun gaththa.pau bun
    api monwa karnnada machn.eyata meka ful athala nam.aurudu 12kuth wadi ban meyata..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    prashnayuk ethi karanum eka magei eyagei athara deyuk, oya nikan egilli nogaha hitiyanum iwarane. duk wenna epa oya kiyanawa wage mata hodata katha karanna puluwan thama :yes: eh hinda wena aya man wenuwen katha karanna kisima awashyathawayak ne;)

    Kandya mama ipaduna dawase idanma kellek thama, samahara wita oyata dekala purudu kello widiyata nemei wennethi mama hesirenne:oo: yaluwa mata waligayuk ne pagaganna anith eka mama randu kale ne, kiyanna thiyena deh munata hemotama penna kiuwe. Anith aya wage lajja nethi weda karanne ne mama rep- didi:lol: nugath kama kageda pradarshanaya wela thiyenne kiyala matanum hodatama pahadili. anith aya wena widihakata eka dakinawanum ithin mata godak dukai eh gena:dull: ane ammo ow mata hari irisiyai oh gollo gena, ogollange eka muthu kama dekkama mata polowa pala gena yanna hithenawa :eek::oo::confused::lol::rolleyes::rofl: but tnx 4 da advise yaluwa;)

    Machanz ur support 4 e'other makes me soooooooooo f****** jealous!!;):lol:
    but seriously keep up da gud work:love::rofl:

    ඔයා පව් නංගි මට තේරනව ඔයාගේ මානසික තත්වය..ඔයාට වෙන යාලුවෝ එහෙම real life එකේදී කවුරුත් නැනේද?

    කැපිලා පේන්න අමුතු වීරත්වයක් ගන්න උත්සහ ගන්නේ ඒ නිසා :D

    ඔයා පොඩ්ඩක් සමාජයට යන්න උත්සහ කරන්න..ඔයාගේ ගෙදරින් ඔයාට හොඳටම නීති දාලා ඇති. එලියට නිකන් තනියමවත් යන්න දෙන නැතුව ඇති..එක හොඳට තේරෙනවා ඔයා හැසිරෙන විදියෙන්..:D

    සාමාන්‍ය කෙල්ලෙක් හැසිරෙන් නැති විදියට හැසිරෙනවා කියන්නේ වීරකමක් නෙවේ නංගි.. අනික එකේ මහා ලොකුවට කෑ ගහන්න තරම් දෙයකුත් නෑ..

    ඔයා මේ කතා කරන විදියෙන් ඔයාට නොදනිම ඔයාගේ මානසික මට්ටම සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට හොඳට තේරෙනවා නංගි..

    මේකට කෙලින්ම ඔයාට වැරද්දක් කියන්නත් බෑ

    ඕනෑම කෙනෙක් ඔය තත්වයට පත් කරන්නේ වටපිටාව ..

    පොඩ්ඩක් සමාජයට ගිහින් මිනිස්සු ආශ්‍රය කරන්න බලන්න ..

    ඔයාටම පස්සේ තේරෙයි නිකන් කෑගහල ගන්න වීරත්වය ලජ්ජාවට කාරණයක් කියලා..

    Last edited:

    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    දාන්නෙම මේවගේ බලන්න බැරි ඒවමනේ........
    මුලින් බෑග් ,පස්සෙ පොලක් ,දැන් ??
    :(:(:(

    You must spread some Reputation around before giving it to sayo again

    katada meh kiyanne, matada nettum wena kata harida? quote karala liyanna!! Mama Sayota deepu rep ekak ne:frown: eh deepu rep eke kathawe bagekata mama ekaga une, lajja nedda kiyana part eka. mage sinhala therenne nedda ogollanta??:eek::oo:

    Oops!! meka Sayota kiyapu ekak kiyalath hithuna eth hemomath ekka mata banina hinda ikman wela oyata uda widiyata reply kare...:sorry: abt dat!!
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    හිකිස් මෙ pinxge නැට්ටේ ඉඳන් ගොම.. උඩින් අර පොර කියපු එක මෙය බලෙන්ම පාගාගෙන ..චා.. නංගි ඔයාගේ වයස 12 යි ද? හරිම ලාමක talks තියෙන්නේ ඔයාගේ ..බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ..තරමට bite වෙන්නකෝ නංගි ..මටත් නංගිලා 2 ක් ඉන්න නිසා කියන්නේ ..:lol:.kollane enuf fun gaththa.pau bun

    I no:no: tnx 4 clearin it out:lol: ne 12ta wada wedi:eek::oo::P reply eketh waradak ne, it's funny:lol::lol::lol::yes::yes::yes:
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    oya nikan me thread eka cha karanna epa.me thread eke athi waraddak na.eka hamoma kiyaddi oyata mokadda tiyenna amruwa?????:lol::lol::lol::lol::lol:
    oyage oya wachala kata wahagena yanwada.plz loku udauwak.:baffled::baffled::baffled::baffled::baffled:affoi me wage kelloth innwane.:no::no::no::no:

    Geez sorry thread eka cha kalata.... oya thamai methana inna napuruma kolla:no::no::no: mage wachala kata wahagena innamko, oyath wena napuru katha kiyanna one ne mata. Katak arala aththa kiyanna giyama wena wada thama meh:dull: sadda nokara himita rep- dammanum meh mukuth ne mata:oo: Oya thamai ara naraka kathawa kiuwe kiyala mata hitha ganna puluwan den. Mulinnum hari hodin katha kala, den thamai aththa vidiya pennum kale:no::no::no:

    kohomado mata penunane dear....affoi 4to ekak nam danna epa.paune oya.:lol::lol::lol::lol::lol::lol:ehema oyage jokes oya kiyana katha anith ayata therenwa adu ewa kiyana ekkanege tiyena aulak nisa....:baffled::baffled::baffled::baffled:

    mmm ekath ehemama wennethi oyage jokesnum mata therenawa oya napuru unath:nerd:

    api monwa karnnada machn.eyata meka ful athala nam.aurudu 12kuth wadi ban meyata..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ow 12ta wadi & ne mata kisima athal ekak num nemei meka:oo: i was just defendin myself.
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0

    ඔයා පව් නංගි මට තේරනව ඔයාගේ මානසික තත්වය..ඔයාට වෙන යාලුවෝ එහෙම real life එකේදී කවුරුත් නැනේද?

    කැපිලා පේන්න අමුතු වීරත්වයක් ගන්න උත්සහ ගන්නේ ඒ නිසා :D

    ඔයා පොඩ්ඩක් සමාජයට යන්න උත්සහ කරන්න..ඔයාගේ ගෙදරින් ඔයාට හොඳටම නීති දාලා ඇති. එලියට නිකන් තනියමවත් යන්න දෙන නැතුව ඇති..එක හොඳට තේරෙනවා ඔයා හැසිරෙන විදියෙන්..:D

    සාමාන්‍ය කෙල්ලෙක් හැසිරෙන් නැති විදියට හැසිරෙනවා කියන්නේ වීරකමක් නෙවේ නංගි.. අනික එකේ මහා ලොකුවට කෑ ගහන්න තරම් දෙයකුත් නෑ..

    ඔයා මේ කතා කරන විදියෙන් ඔයාට නොදනිම ඔයාගේ මානසික මට්ටම සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට හොඳට තේරෙනවා නංගි..

    මේකට කෙලින්ම ඔයාට වැරද්දක් කියන්නත් බෑ

    ඕනෑම කෙනෙක් ඔය තත්වයට පත් කරන්නේ වටපිටාව ..

    පොඩ්ඩක් සමාජයට ගිහින් මිනිස්සු ආශ්‍රය කරන්න බලන්න ..

    ඔයාටම පස්සේ තේරෙයි නිකන් කෑගහල ගන්න වීරත්වය ලජ්ජාවට කාරණයක් කියලා..

    Wow i'm impressed wit ur talent:eek::yes: samahara kiyapu katha godak aththa anith ewa gena num kiyala wadak na methana. Yaluwonum innawa ona tharam eth mage hodama yaluwo widiyata ashraya karanne mata laginma inna mawa hodata dena aduna gena therum gatta mata kawadawak dukak denne nethi ayawa. Anith aya just minissu, athe durin ashraya karanne mokada munata hina baha wela katha kalata ilaga thapparedi pihiyen anina kattiya inne:dull: man gena samahara dewal dawasen therum gatta eka genanum godak santhosai :)
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    mmm ekath ehemama wennethi oyage jokesnum mata therenawa oya napuru unath:nerd:

    ow 12ta wadi & ne mata kisima athal ekak num nemei meka:oo: i was just defendin myself.
    hey mama elakiri ekata awath hari ada wenathuru katawath -rep delath na kunuharupa kiyalath na.meka thamai mehema hari unu palaweni wathwa.& mage rep power ekath thama 1i.:no::no::no::no:
    sry dear.meka methnin iwarai.mamath kamthi na wali dagann.:):):):)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Oops!! meka Sayota kiyapu ekak kiyalath hithuna eth hemomath ekka mata banina hinda ikman wela oyata uda widiyata reply kare...:sorry: abt dat!!

    වෙනහකින් යන ලොකූ තොප්පියක් දාගෙන තියෙන්නෙ...
    ඒවට වග කියනු නොලැබේ...
    කොහොමත් ඒ තොප්පිය ඔයාට ගැලපෙනව...
    දාගෙනම ඉන්න..
    ගුඩ් ලක්...