autophobia

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,852
    5,796
    113
    මට හොද psychiatrist කෙනෙක් හම්බ උනා. එයා තමයි counseling කරන්නෙ මට කලින් තිබ්බ ප්‍රශ්නෙට. මට හම්බ වෙලා තියෙන පොන්නයොයි ඒ වගේ පොන්න වයිබ් එකක් එන හැමෝමයි පේන්න බැරි එක අවුරුදු ගානක් tibuna. කවුරු හරි හිනා උනත් ඌත් පොන්නයෙක් ද කියලා හිතෙන නිසා මම හැමෝගෙන් ම ඈත් වෙලා හිටියා. ඕව තමයි ඉතින්. දැන් ඒක අඩුයි.ඒකට එලකිරි එකේ සමහර අයගෙනුත් යම් එකක් push උනා කියලා හිතෙනවා මට. :)

    ඒත් එලකිරි එකෙන් හොදක් වගේ ම නරකකුත් උනා. හැමතැන ම sexual perversions තියෙන පොන්නයො ඉන්නවා වගේ දැනෙන එක අඩු උනා තමයි. හැබැයි මට දැන් දැනෙන්නෙ හැම එකා tg phobic ම වගේ. ඒකට හේතුව මේකෙ ගංකබරයො tg මිනිස්සු ගැන හිත මතා බොරු පතුරන එක තමයි. බැලින් නම් සුලුතරයක් ඇරුන ම ගොඩක් එව්වො ෆෝබියාකාරයො. දැන් මට හිතෙනව උදව්වක් කරත් එහෙම එකෙක් ද නැද්ද කියලා ශුවර් එකට දැනගෙන මිසක් කරන්නෙ නෑ කියලා. පසනල් ජීවිතෙන් එහෙම ෆෝබියාකාරයො සම්පූර්ණයෙන් ම ඈත් කරන්න ඕන කියලා. කලින් නම් මට එහෙම දෙයක් තිබුනෙ නෑ. ෆෝබියා ලෙඩ්ඩු මෙච්චර ගොඩක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියෙ නෑ එලකිරි එකට එනකම්. වෙලාවට ඒක දැන ගත්තෙ. නැත්නම් මම ෆෝබියා පොන්නයොන්වත් දන්නෙ නැතුව ආශ්‍රය කරන්න ඇති.
    හෑල්ල පොඩ්ඩක් දිග වැඩි උනා..
    btw කියන්න ගියෙ ඒක ගැන නෙමෙයි. ඒ doctor මට කරපු sessions වලදි කිව්වා තමන්ට තමන් uncomfortable උනා මත් අතීත සිදුවීම් වල දුක කලකිරීම හිතෙන දේවල් ඔලුවට එනවා කියලා. මට ඇත්තට ම එහෙම ප්‍රශ්නයක් නෑ. ඉන්න බැරුවට ඒක google කරලා බලද්දි autophobia කියලා එකක් ආවා. autophobia කියන්නෙ තමන් එක්ක විතරක් ඉන්න උනා ම තමන් ම එක්ක ඉන්න තියෙන uncomfortable බව කියන එක තමයි මට තේරුන විදියට. එක්කො තමට තියෙන බය..එහෙම වෙන්න පුලුවන් ද? :eek::eek::eek::eek::eek:
     
    • Wow
    Reactions: Kalegana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,903
    6,727
    113
    Doca kawuda bn
    Tracker paninna onna menna ganata work load eka double wela stress wela inne
    Eka eka ewa kalla baluwa. Kisi effect ekak na

    Bump
     
    • Sad
    Reactions: Kalegana

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,852
    5,796
    113
    Tracker paninna onna menna ganata work load eka double wela stress wela inne
    Eka eka ewa kalla baluwa. Kisi effect ekak na
    එයාව උබට හරි යන්නෙ නෑ බන්. එයා ට්‍රීට් කරන්නෙ වෙනස් කරන්න බැරි කායික ප්‍රශ්න තියෙන අයගේ මානසිකත්වය හදාගැනීම සම්බන්ධයෙන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,852
    5,796
    113
    ඌ මාව කෙයා කෙරුවෙ නෑ, අහන දේකට උත්තර දෙන්නෙ නෑ
    ඌ අපිට නිකං බයිසිකල් හදල දෙනව වගේ
    අපි සල්ලි ගෙවලනෙ වැඩ කරගන්නෙ
    හැම එකා ම ට්‍රාන්ස්ෆෝබියා කාරයො උනා ම මම ඉතින් උන්ගෙන් ඈත් වෙලා ඉන්න එකේ අවුල මොකද්ද? එලකිරි එකට ඇවිල්ල බැලින් නම් ඉන්න 90% ඒ වගේ. ඊට කලින් මම ආශ්‍රය කරපු උන් ඔක්කොම බැලින් නම් පොන්නයො. පොන්නයො කියලා තේරුනෙ මම Tg කියලා දැන ගත්ත ම.
    ජොබ් එකේ දි කරන්න ඕන දේ හරියට කරනවා ජජ් නොකර.ඒ ඒක මගේ ජොබ් එක නිසා. හැබැයි එතනින් එහා උන් එක්ක හිනාවෙන්නෙ වත් කතා කරන්නෙ වත් නෑ.

    utopia මම හිතන්නෙ දොස්තර උබට වැරදි බෙහෙතක් දීල.
    බෙහෙත් නිසා නෙමෙයි ඒක වෙනස් උනේ.මේකෙ උන්ගේ tg phobia හෑලි නිසා.ඒකට වෙන ම බෙහෙතක් ගන්න වෙයි වගේ. දීපු බෙහෙත් වලින් නම් ගොඩක් නෙගටිව් සිතුලිවි අඩු උනා.
    ------ Post added on Mar 19, 2024 at 8:39 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,366
    1
    37,915

    මට තේරෙන්නෙ නෑ උඹ මොකක් ගැනද කියන්නෙ කියල
    autophobia කිව්ව
    දැං transphobia කියනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,852
    5,796
    113
    මට තේරෙන්නෙ නෑ උඹ මොකක් ගැනද කියන්නෙ කියල
    autophobia කිව්ව
    දැං transphobia කියනව
    autophobia කිව්වෙ ඩොක්ටර් මගෙන් අහපු අතුරු ප්‍රශ්නයක් ගැන.transphobia කිව්වෙ මම අකමැති ම මිනිස්සු ජාතිය ගැන. උඩ ම ඡේද දෙක එක කතාවක්. යට ඡේදේ තියෙන්නෙ වෙන ම කතාවක්.වෙන ෆෝබියාවල් තියෙන අය ගැන නම් අවුලක් නෑ. ෆෝබියාකාරයො කිව්වෙ ට්‍රාන්ස්ෆෝබියා තියෙන උන්ට. උන් නෙ ඉතින් බොරු හෑලි ලිය ලිය මිනිස්සුන්ට tg අය ගැන බිල්ලො මවන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,702
    1
    45,619
    113
    චූවගෙ රෑෂ් එකේ
    බෙහෙත් නිසා නෙමෙයි ඒක වෙනස් උනේ.මේකෙ උන්ගේ tg phobia හෑලි නිසා.ඒකට වෙන ම බෙහෙතක් ගන්න වෙයි වගේ. දීපු බෙහෙත් වලින් නම් ගොඩක් නෙගටිව් සිතුලිවි අඩු උනා.
    tg phobia කියන්නෙ මොකද්ද බන් ? telegram phobia ? උබ ලෙඩ හදනවද ? නැත්තන් transgender phobia ද ? transgender කියන්නෙ ගෑනු ඇඟ හැබැයි පයියක් තියෙන්නෙ. උබෙත් එහෙමද බන් ? :love2:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,366
    1
    37,915
    113
    tg phobia කියන්නෙ මොකද්ද බන් ? telegram phobia ? උබ ලෙඩ හදනවද ? නැත්තන් transgender phobia ද ? transgender කියන්නෙ ගෑනු දේහය හැබැයි පයියක් තියෙන්නෙ. උබෙත් එහෙමද බන් ? :love2:
    මොනාද බං කියවන්නෙ
    ගෑනු දේහයට පයියක් තියෙනවද
     
    • Haha
    Reactions: asanka+++