මිනිස්සු ජීවත් වෙන්න කොච්චර කට්ටක් කනවද කියලා හිතෙනවා.... :(
Anathai Well-known member Mar 28, 2021 5,511 7,883 113 Feb 24, 2026 #1 මිනිස්සු ජීවත් වෙන්න කොච්චර කට්ටක් කනවද කියලා හිතෙනවා....
Heshan Daminda Well-known member Mar 13, 2009 46,187 1 100,996 113 34 Kalutara Feb 24, 2026 #2 ලොල්, මාවිල්ආරු අල්ලන් හිටපු කොටි 50-60ක් මරලා කිලිනොච්චියත් බේරගත්ත ගානට පෝස්ට් එක ලියලා තියෙන්නේ. Reactions: War Fighter