XtReAmE cHaTteRz 2 !

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:no: ඌ විහින් වගේ මැරුණෙ නිකන්.. :( ඔක්සිජන් මාස්ක් එක අයින් කරගෙන. :no: එන්ඩ් එකේදි කෙල්ලට ගානක්වත් නෑ වගේ නිකන්. :yes: ඒක නම් කොහෙත් හරියටම වෙන දේ තමා.. :baffled: හිහී.. :rofl:

ow aththa..namuth mehem ne
blind wela hitiya kalei pununa kalei situation eka wenas ne...
boy ge last wish eka eya itu kalath ekka...
so girl ta yantham happy athi...
boy wenuwen mokak hari deyak karanna puluwan wechcha de gana :P
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:oo: හෙනං බලාපන් බැට්ල් ලොස් ඇන්ජලීස්.. :rofl: හිහී.. :no: වෙන මචන් දන්න මූවීස් නම් නෑ හැපි එන්ඩ් එකක් තියෙන. :( මම ගොඩක් බාල තිබ්බ, අද ටිකක් අනික් පීසී එකේ නෙට්. ඩ්‍රයිව් එකකට දාල මැකුව මේ පීසී එක ෆෝමැට් කරල හදන්න. :) ආයෙ බාපුවාම හොඳ එකක් සෙට් උනොත් කියන්නම්.

ah ela ela mama balannam:rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow aththa..namuth mehem ne
blind wela hitiya kalei pununa kalei situation eka wenas ne...
boy ge last wish eka eya itu kalath ekka...
so girl ta yantham happy athi...
boy wenuwen mokak hari deyak karanna puluwan wechcha de gana :P

:eek: මුල ඉඳලම කෙල්ලට ඇස් පෙනීම හොඳයි නේ.. :( කියන දේ ඇහෙන්නෙ නෑ සහ කතා කරන්න බෑ.. :baffled: එච්චරයි නෙ.. :sorry: කොහොමත් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමා.. :P ලොල්... :lol:
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:eek: මුල ඉඳලම කෙල්ලට ඇස් පෙනීම හොඳයි නේ.. :( කියන දේ ඇහෙන්නෙ නෑ සහ කතා කරන්න බෑ.. :baffled: එච්චරයි නෙ.. :sorry: කොහොමත් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමා.. :P ලොල්... :lol:

mata pisssssssssuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu :shocked:
yeh yeh shes nt blind bt deaf ... :P
hari hari..mona unath....situation eka wenas...poddak gaburata hituwoth eyage paththen podi sadaranayak thiyenawa :P
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:sorry: මම ඒක විහිලුවට කීවෙ.. :) රෝමන්ස් එකක් බලපුවාම මම හොඳයි නම් කියන්නම්. :oo: නෝ ස්ට්‍රින්ග් ඇටෑච්ඩ් නම් පට්ට හිහී.. :lol:

haffa e mokakda ban mama google karala baluwa army film ekak ne :dull:
mama oya wedi thiyaganna magul walata kamathi na mokada mata lee dakkama kalanthe hadenawa:baffled: