ඌ විහින් වගේ මැරුණෙ නිකන්..
ඔක්සිජන් මාස්ක් එක අයින් කරගෙන.
එන්ඩ් එකේදි කෙල්ලට ගානක්වත් නෑ වගේ නිකන්.
ඒක නම් කොහෙත් හරියටම වෙන දේ තමා..
හිහී..
![]()
mama boys lawa add karaganne naa ne
![]()

mokaa
ai e![]()

podi deyak hinda![]()

mawa sure na kiwwanam iwarane![]()


හෙනං බලාපන් බැට්ල් ලොස් ඇන්ජලීස්..
හිහී..
වෙන මචන් දන්න මූවීස් නම් නෑ හැපි එන්ඩ් එකක් තියෙන.
මම ගොඩක් බාල තිබ්බ, අද ටිකක් අනික් පීසී එකේ නෙට්. ඩ්රයිව් එකකට දාල මැකුව මේ පීසී එක ෆෝමැට් කරල හදන්න.
ආයෙ බාපුවාම හොඳ එකක් සෙට් උනොත් කියන්නම්.

ayyooooooooooooo naaa ehema newei
Ek eke kauruth mage FB eke naa... <boys>

ow aththa..namuth mehem ne
blind wela hitiya kalei pununa kalei situation eka wenas ne...
boy ge last wish eka eya itu kalath ekka...
so girl ta yantham happy athi...
boy wenuwen mokak hari deyak karanna puluwan wechcha de gana![]()
මුල ඉඳලම කෙල්ලට ඇස් පෙනීම හොඳයි නේ..
කියන දේ ඇහෙන්නෙ නෑ සහ කතා කරන්න බෑ..
එච්චරයි නෙ..
කොහොමත් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමා..
ලොල්... 
ah ela ela mama balannam![]()
බැට්ල් ලොස් ඇන්ජලීස් රෝමන්ස් එකක් නෙවෙයි යකෝ.. 
ayyooooooooooooo naaa ehema newei
Ek eke kauruth mage FB eke naa... <boys>
ඉතින් ආචර් ව ඇඩ් කරගන්න මුලින් ම..
ඉවර නෙ. 
ithin mawa witharak add karagannako![]()
ethakota anith aya maath ekka tharaha wei 
ehenam![]()
මම ඒක විහිලුවට කීවෙ..
රෝමන්ස් එකක් බලපුවාම මම හොඳයි නම් කියන්නම්.
නෝ ස්ට්රින්ග් ඇටෑච්ඩ් නම් පට්ට හිහී.. 
මුල ඉඳලම කෙල්ලට ඇස් පෙනීම හොඳයි නේ..
කියන දේ ඇහෙන්නෙ නෑ සහ කතා කරන්න බෑ..
එච්චරයි නෙ..
කොහොමත් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමා..
ලොල්...
![]()


ehema kala kiyamukoooethakota anith aya maath ekka tharaha wei
kamak naa ne
sithu ge eke oya innawa ne![]()


ehema kala kiyamukoooethakota anith aya maath ekka tharaha wei
kamak naa ne
sithu ge eke oya innawa ne![]()
මෙතන වෙන මගඩියක් තියෙන්නෙ මට පේන විදියට නම්.. 
මම ඒක විහිලුවට කීවෙ..
රෝමන්ස් එකක් බලපුවාම මම හොඳයි නම් කියන්නම්.
නෝ ස්ට්රින්ග් ඇටෑච්ඩ් නම් පට්ට හිහී..
![]()

